Educational

Showing all 12 results

Show:
Currently Not Available For Online Orders

palapala kathanayata jyothisha ganithaya – පලාපල කථනයට ජ්‍යෝතිෂ ගණිතය

Highlights:

ජ්‍යොතිෂය පිළිබඳව ඉතා සරලව අවබෝධ කරගත හැකි අයුරින් උදාහරණ සහිතව නිවැරදිව සැකසුණු සාරගර්භ ග්‍රරන්ථයකි.

රු 760.00 20% Off
Currently Not Available For Online Orders

The Sword & The Shield (ss) – ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්

Highlights:

ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ඉංග්‍රීසි භාෂාව හසුරන සිසුන් සඳහා විශේෂයෙන් පිළියෙල කර උසස් අධ්‍යාපනයෙහි නියැලෙන විද්‍යාර්ථින්ට, පාසැල් සිසුන්ට මෙන්ම සිංහල උගත් වැඩිහිටි ප්‍රජාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි ස්වයං අධ්‍යනයට අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්

රු 440.00 20% Off

Bauddha Shishtacharaya – බෞද්ධ ශිෂ්ටාචාරය

Highlights:

උසස් පෙළ නව නිර්දේශය යටතේ පෙළගස්වා ඇති මෙම කෘතිය ස්වං අධ්‍යයනය සඳහා ද ප්‍රයොජන්වත් අත්පොතකි.

රු 400.00 20% Off

Grade 8 Science Part ii – 8 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Highlights:

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය.

සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

රු 400.00 20% Off

Grade 10 Science Part i – 10 ශ්‍රේණිය විද්‍යාව i කොටස

Highlights:

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය.

සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

රු 440.00 20% Off

Grade 10 Science Part ii – 10 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

රු 420.00 20% Off

Grade 11 Science Part i – 11 ශ්‍රේණිය විද්‍යාව i කොටස

Grade 11 Science Part ii – 11 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Usas Pela Keti Katha – උසස් පෙළ කෙටි කතා

Highlights:

2017 උසස් පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් කෙටිකතා රසවින්දනය හා විචාරය ප්‍රගුණ කිරීම සදහා අගනා අත්වැලක් සපයන මෙම කෘතිය ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට යෝග්‍ය ලෙස සැකසී ඇති අතර ගුරුභවතුනට ද අගනා මාර්ගෝපදේශයක් වේ.

රු 480.00 20% Off

අතථ්‍ය සන්නිවේදනය – Athathya Sannivedanaya (Virtual Communication)

Highlights:

අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක‍්‍රියාකාරී පරිගණක-ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සොයන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවනතත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැඟීම් මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි.ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක‍්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප‍්‍රජාවන් නිර්මාණය කිරීමත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මික සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ‍්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක‍්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.

රු 640.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping