Novels

(Showing 1 – 24 products of 101 products)

Show:

Nimala Mala – නිමල මල

Highlights:

මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය

Highlights:

2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….

ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත්⁣ වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…

රු 440.00 20% Off

Yakada Silpara – යකඩ සිල්පර

Highlights:

“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”

රු 800.00 20% Off

Maa Prathi Maa – මා ප්‍රති. මා

Highlights:

1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.

රු 520.00 20% Off
Currently Not Available For Online Orders

Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්

Highlights:

සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.

රු 480.00 20% Off

Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා

Highlights:

සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.

රු 520.00 20% Off

Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය

Highlights:

බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.

රු 420.00 20% Off

Guwarnika – ගුවර්නිකා

Highlights:

ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව

රු 440.00 20% Off

HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය

Highlights:

ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.

රු 400.00 20% Off

Sunni – සුන්නි

Highlights:

ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.

රු 420.00 20% Off
Currently Not Available For Online Orders

Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු

Highlights:

කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය

රු 640.00 20% Off

Pin Mada Bisaw – පින් මද මහ බිසව්

Highlights:

රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.

රු 480.00 20% Off

VINDITHAYO – වින්දිතයෝ

Highlights:

රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ

Highlights:

සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්‍රත්වය පාඨක මනස අවදි කරවයි.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Sathkarika – සත්කාරිකා

Highlights:

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.

රු 560.00 20% Off

Sakkaran – සක්කාරං

Highlights:

මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.

රු 640.00 20% Off

Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව

Highlights:

වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.

රු 600.00 20% Off

Sansararanyaye Dadayakkaraya – සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Highlights:

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා
සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ
මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.

රු 560.00 20% Off

Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ

Highlights:

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට
පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය
වන කෙටි නවකතාවකි.

රු 720.00 20% Off

Swarnawanniye Walli Ammala – ස්වර්ණ්වන්නියේ වල්ලි අම්මලා

Highlights:

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක
නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන
දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.

රු 800.00 20% Off

Sansararanyaye Urumakkaraya – සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම
කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව
සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

රු 480.00 20% Off

Raja Gedara -රජ ගෙදර

Highlights:

මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.

රු 400.00 20% Off

Sedha Walauwa – සේද වලව්ව

Highlights:

ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.

රු 440.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader