Free Kick – ෆ්‍රී කික්

රු 400.00

20% Off
Close
Price Summary
  • රු 500.00
  • රු 400.00
  • 20%
  • රු 400.00
  • Overall you save රු 100.00 (20%) on this product
In Stock
Highlights:
Elizabeth Laird සහ Sonia Nimer
ලියූ Little Piece of Ground
කෘතියේ සිංහල පරිවර්තනය ” ෆ්රී කික්”
දිලීප ජයකොඩි වෙතින්.
Category:
Description
“එයාලා තාප්පෙට කිට්ටු වෙනවත් එක්කම තමයි ඒ සද්දෙ ඇහෙන්න ගත්තෙ.! කිසිම සැකයක් නෑ, ඒක හෙලිකොප්ටර් එකක සද්දෙ.! ජමාල් දෙපාරක් හිතන්නෙ නැතුව, කරීම්ගෙ වේදනාව ගැනත් හිතන්නෙ නැතුව බොහොම අමාරුවෙන් කරීම්ව පිටට තියලා උස්සගෙන තාප්පෙ දිහාවට දිව්වා. හරියටම ඉහළ අහසෙ හෙලිකොප්ටරේ මතුවෙන්න තත්පර ගාණකට කලින් තාප්පෙ ළඟට ආව ජමාල් කරීම්ව තාප්පෙ ළඟට විසි කළා කිව්වොත් හරි.! තාප්පෙ අයිනෙ වැවිලා තිබුණු අත්තික්කා ගහේ අතු එයාලාව හෙලිකොප්ටරයෙන් මුවා කරගත්තා.!
ජමාලූත් කරීම් ළඟම වැටිලා හති අරින්න ගත්තා. හෙලිකොප්ටරේ ළං වෙච්චි බව දැනුණෙ ඒකෙ සද්දෙ එන්න එන්න ළං වෙච්චි හින්දා.! ටිකක් වෙලා එහෙම තිබ්බ හෙලිකොප්ටරේ ආයෙත් ඈතට ඇදෙන්න ගත්තා. පොළවෙ වැදුණු පාර තමන්ට සිහි නැතුව යන්න ආවා වගෙයි කරීම්ට දැනුණෙ. තමන් ලෝක දෙකක් අතර පාවෙනවා වගේ හැඟීමක්. කකුලෙ වේදනාව වගේම දැන් කරීම්ගෙ මුළු ඇඟම රිදෙන්න අරන්.!”
*****
Elizabeth Laird සහ Sonia Nimer
ලියූ Little Piece of Ground
කෘතියේ සිංහල පරිවර්තනය ” ෆ්රී කික්”
දිලීප ජයකොඩි වෙතින්.
පිටු 295
මිල රුපියල් 500
Additional information
Weight 340 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Free Kick – ෆ්‍රී කික්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader