අප ආ ගමන් මග.

2009 වසරේ සුරස ප්‍රකාශන ඇරඹුණේ ලේඛකයා හා පාඨකයා යන පාර්ශ්වයන්හි ගරුත්වය ඉහළටම ඔසවා තැබීමේ නිශ්චිත අරමුණ හා දර්ශනය සිරස දරාගෙන ය.

මුද්‍රිත කෘතියක අන්තර්ගතය, ආකෘතිය සහ නිමාව යන ක්ෂේත්‍රයන් නව මානයකට ගෙන එමින්, ලාකේය පාඨක සමාජය උපරිම ශක්ති ප්‍රමාණයෙන් පෝෂණය කරලීම අපේ දර්ශනයයි. ලේඛකයාගේ ගරුත්වය සඳහා ප්‍රමුඛත්වයත්, නිර්මාණකරුවාගේ කුසලතාවන් සඳහා සැලකිල්ලත් යොමු කළ අපි පාඨකයාගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන පාඨකයා පොතක් වෙනුවෙන් වැය කරන මුදල සඳහා උපරිම වටිනාකම ලබා දෙන්නෙමු.

අපි හැමවිට ම උසස් කෘතීන් තෝරා ගන්නෙමු. ගුණාත්මක භාවය ඉලක්ක කර ගන්නෙමු.
පොතක උසස් නිමාව පිළිබඳ පුර්ණ අවධානය යොමු කළෙමු.
අපගේ මේ සද් ව්‍යායාමය හේතුවෙන් පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ සියලු සම්භාවනීය සම්මානයන්ට පාත්‍රවීමට අපට හැකිවිය. ස්වර්ණ පුස්තක, රජත පුස්තක, රාජ්‍ය, විද්‍යෝදය, ගොඩගේ ආදී ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන ඒ අතර වෙයි.
නවකතා, පරිවර්තන, කෙටිකතා, කාව්‍ය, යොවුන්, ශාස්ත්‍රීය ආදී ක්ෂේත්‍රයන්ගෙන් පමණක් නොව, පිටකවර, පිටු සැලසුම්, මුද්‍රණ නිවාව ආදී අංශයගෙන් ද අපි සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූයෙමු. අප සිරස දරා සිටින අරමුණ හා දර්ශනය වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ම ගෙන යන්නේ මෙතෙක් ආ ගමන් මග ලත් ජනප්‍රසාදය සහ ගෞරව සම්මානයන් ද ශක්තියක් බවට පත් කරගනිමිනි.

Services

Our Services

Book Publishing

Book Publishing

BOOKS ARE THE GATES TO LANDS OF PLEASURE
Books support us in solitude. They compose our cares and passions and lay our disappointments to sleep. Surasa Books will definitely prove Stephanie Felicite is right.

Book Printing

Book Printing

THE FELL... AND THE SMELL TOO TO THE JOY...
Surasa Books make their presence felt with the texture of the paper, the typefaces, comely covers, illustrations etc., the features of an elegant production process.

Bookshop

Bookshop

THE MAIN SOURCE OF KNOWLEDGE, WISDOM, MEMORY...
Surasa Bookshop presents a wide array of titles in a serene environment of a three storey building at No. 617, Maradana Road, Colombo 10.

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader