සුරස ගමන

අප ආ ගමන් මග.

සුරස ප්‍රකාශන 2009 වසරේ ඇරඹුණේ ලේඛකයා-පාටකයා යන පාර්ශව තුනෙහිම ගරුත්වය ඉහලටම ඔසවා තැනීමේ නිශ්ශිත් අරමුණ හා දර්ශනයසිරස දරාගෙන ය.
ඒ අරමුණ ය.
මුද්‍රිත කෘතියක අන්තර්ගතය, ආකෘතිය සහ නිමාව යන ක්ෂේත්‍රයන් නව මාමනයකට ගෙන එමින්, ලාකේය පාතක සමාජය උපරිම ශක්ති ප්‍රමාණයෙන් පෝෂණය කරලීම අපේ දර්ශනය විය.ලේඛකයාගේ ගරුත්වය සඳහා අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. නිර්මාණකරුවාගේ කුසලතාවන් සඳහා සැම විට ම සැලකිල්ල යොමු කළෙමු. පාටකයාගේ අවශ්‍යතා සෑම විට ම සැලකිල්ලට ගත අපි පාටකයා පොතක් වෙනුවෙන් වැය කරන මුදල සඳහා උපරිම වටිනාකම ලබා දුන්නෙමු.

අප හෙම විට ම උසස් කෘතීන් තොර ගතිමු. ගුණාත්මක භාවය ඉලක්ක කර ගතිමු.
අනෙක් අතින් පොතක උසස් නිමාව පිලිබඳ පුරන අවධානය යොමු කළෙමු.
2009 වසරේ පොත් 50ක් ප්‍රකාශයට පත් කිරීමෙන් ඇරඹුණු සුරස පොත් හැම විට ම ගුණාත්මක හා කලාත්මක බවින් ජාත්‍යන්තරය හා සැසඳුනේ ඒ නිසාවෙනි.
අපගේ මේ ස්ද්වායමය හේතුවෙන් පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ සියළු සම්භාවනීය සම්මානයන්ට පාත්‍රවීමට අපට හැකිවිය. ස්වර්ණ පුස්තක, රාජන පුස්තක, රාජ්‍ය, විද්‍යෝදය, ගොඩගේ ආදී ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන ඒ අතර වෙයි.
නවකතා, පරිවර්තන, කෙටිකතා, කාව්‍ය, යොවුන්, ශාස්ත්‍රීය ආදී ක්ෂේත්‍රයන්ගෙන් පමණක් නොව, පිටකවර, පිටු සැලසුම්, මුද්‍රණ නිවාව ආදී අංශයගෙන් ද අපි සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූයෙමු.අප සිරස දරා සිටින අරමුණ හා දර්ශනය වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ම ගෙන යන්නේ මෙතෙක් ආ ගමන් මග ලත් ජනප්‍රසාදය සහ ගෞරව සම්මානයන් ද ශක්තියක් බවට පත් කරගනිමිනි.

Services

Our Services

Book Publishing

Book Publishing

BOOKS ARE THE GATES TO LANDS OF PLEASURE
Books support us in solitude. They compose our cares and passions and lay our disappointments to sleep. Surasa Books will definitely prove Stephanie Felicite is right.

Book Printing

Book Printing

THE FELL... AND THE SMELL TOO TO THE JOY...
Surasa Books make their presence felt with the texture of the paper, the typefaces, comely covers, illustrations etc., the features of an elegant production process.

Bookshop

Bookshop

THE MAIN SOURCE OF KNOWLEDGE, WISDOM, MEMORY...
Surasa Bookshop presents a wide array of titles in a serene environment of a three storey building at No. 617, Maradana Road, Colombo 10.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader