


තෑග්ගෙන් උතුම් ම තෑග්ග පතපොත තෑගි දීම යි.
පතපොතෙන් ලබන දැනුමේ වටිනාකමට සීමාවක් නැත. යමෙකුට ලබා දෙන උතුම් ම තෑග්ග පතපොත සේ සැලකෙන්නේ ඒ නිසා යි.
පතපොත තෑගි දීම උදෙසා සුරස වෙතින් ඔබට පහසුකම් රැසක්.



ඔබේ ආදරණීයයන්ට සුරස තෑගි වවුචර තිළිණ කරන්න.
ඔබට ගැලපෙන තෑගි වවුචරය තෝරාගන්න. නියමිත මුදල ගෙවා අපේ පොත්හල් වෙතින් වවුචර ලබා ගන්න.
නැතිනම් ඔන්ලයින් ඇණවුම් කර නිවෙසට ම ගෙන්වා ගන්න.
එසේත් නැතිනම් ඔබේ නමින් ඔබේ ආදරණීයයන් වෙත කෙලින් ම යවන්න.
ඔන්ලයින් ඇණවුම් කිරීම සඳහා ඔබ තෝරා ගත් තෑගි වවුචරය මත ක්ලික් කරන්න.
ඔබේ අවශ්‍යතා මත තොරතුරු ලබා දෙන්න.
Select yout voucher



ඔබේ ආදරණීයයන්ට සුරස තෑගි කට්ටල තිළිණ කරන්න.
ඔබට ගැලපෙන තෑගි කට්ටලය තෝරා ගන්න. නියමිත මුදල ගෙවා අපේ පොත්හල් වෙතින් තෑගි කට්ටලය ලබා ගන්න.
නැතිනම් ඔන්ලයින් ඇණවුම් කර නිවෙසට ම ගෙන්වා ගන්න. එසේත් නැතිනම් ඔබේ නමින් ඔබේ ආදරණීයයන් වෙත කෙලින් ම යවන්න.
ඔන්ලයින් ඇණවුම් කිරීම සඳහා ඔබ තෝරා ගත් තෑගි කට්ටලය මත ක්ලික් කරන්න.
ඔබේ අවශ්‍යතා මත තොරතුරු ලබා දෙන්න.