ජනපි‍්‍රය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ One Indian girl නමැති අලූත්ම නවකතාවේ සිංහල අනුවාදයයි. කෙළින් තීරණ ගන්නා, ඉන්දියානු තරු◊ණියක තම විවාහය පිළිබඳව ගන්නා අසාමාන්යවූත්, විස්මය දනවන්නාවූත් තීන්දු තීරණ පිළිබඳ කුතුහලය පිරි හද බැඳ ගන්නා සංසිද්ධීන් රැගත් ‘යස්ස ළමිස්සි’ තරුණ තරු◊ණියන් උන්මාදයට පත්කරවන නවකතාවකි.
යස්ස ළමිස්සි – Yassa lamissi
රු 1,400.00 රු 1,750.00
Price Summary
- රු 1,750.00
- රු 1,400.00
- 20%
- රු 1,400.00
- Overall you save රු 350.00 (20%) on this product
| Weight | 595 g |
|---|
Be the first to review “යස්ස ළමිස්සි – Yassa lamissi” Cancel reply
Related Products
Dam Pahe Mamiya – දම් පැහැ මමිය
රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.
MODAYO MARETHI – මෝඩයෝ මැරෙති
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
Wasantha Kunatuwa – වසන්ත කුණාටුව
වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.
Free Kick – ෆ්‍රී කික්
God Father – ගෝඩ්ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.
Ata Gehiyan – ඇට ගැහියං
ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ Thinner පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.
BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ
මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
Mission Einstein – මිෂන් අයින්ස්ටයින්
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
Yakage Kalliya – යකාගේ කල්ලිය
ලෝකප්‍රකට ජේම්ස් හැඞ්ලි චේස්ගේ One Bright Summer Morning නමැති ත්‍රාසජනක නවකතාවේ සිංහල පරිවර්තනය.
Bertrams Hotale – බර්ට්රම්ස් හෝටලේ
පොදු මිනිස් චර්යා ධර්මයන් ඉතා සියුම් ලෙස විග්‍රරහ කෙරෙන ලෝ ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව.
Recently Viewed
Gal warusa – ගල් වරුසා
සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි
වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස්
රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන
අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.






























There are no reviews yet.