| Weight | 405 g |
|---|
Kangaru Wannama – කැන්ගරු වන්නම
රු 275.00 රු 550.00
Price Summary
- රු 550.00
- රු 275.00
- 50%
- රු 275.00
- Overall you save රු 275.00 (50%) on this product
Be the first to review “Kangaru Wannama – කැන්ගරු වන්නම” Cancel reply
Related Products
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Recently Viewed
මීටර් 100 – 100 Meters
මීටර 100 දුවපු මුදලිහාමි ඔබට මතක ද?
සිංහල පන්ති පොතේ පාඩම් අතර තවමත් මතකයේ ඉන්න මුදලිහාමි.
පරම්පරා ගණනාවක් රසවත් කළ මුදලිහාමි දැන් අලූත් පරම්පරාවන් වෙනුවෙන්.
ඔබේ දුවට, පුතාට අනිවාර්යයෙන් ම අරන් දිය යුතු පොතක්.
ඒ එච් පියසේන ලියූ මීටර 100 සහ තවත් රසවත් කතා එකතුව.
The Sword & The Shield (ss) – ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්
ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ඉංග්‍රීසි භාෂාව හසුරන සිසුන් සඳහා විශේෂයෙන් පිළියෙල කර උසස් අධ්‍යාපනයෙහි නියැලෙන විද්‍යාර්ථින්ට, පාසැල් සිසුන්ට මෙන්ම සිංහල උගත් වැඩිහිටි ප්‍රජාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි ස්වයං අධ්‍යනයට අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්

















There are no reviews yet.