| Weight | 150 g |
|---|
Sankawa – සාංකාව
රු 200.00 රු 250.00
Price Summary
- රු 250.00
- රු 200.00
- 20%
- රු 200.00
- Overall you save රු 50.00 (20%) on this product
Be the first to review “Sankawa – සාංකාව” Cancel reply
Related Products
ME BADADANAM BA – මේ බදාදනං බෑ
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
Sithuwamen nerapu kindurek – සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
ප්රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ
Priya Samaga Iridawak – ප්‍රියා සමග ඉරිදාවක්
ප්රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්
Jaipur sundari – ජායිපූර් සුන්දරී
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්රන්ථයකි.
Puslodan – පුස්ලෝඩං
සරල කටවහරින් ප්‍රේක්ශකයන් ඇමතු මෙම නාට්‍යය, මිනිස සහ ගැහැනිය අතර ඇති බැඳීම, ඇතුලාන්ත මනසින් විග්රහ කිරීමට ගත් ප්‍රබල උත්සාහයකි
මීටර් 100 – 100 Meters
මීටර 100 දුවපු මුදලිහාමි ඔබට මතක ද?
සිංහල පන්ති පොතේ පාඩම් අතර තවමත් මතකයේ ඉන්න මුදලිහාමි.
පරම්පරා ගණනාවක් රසවත් කළ මුදලිහාමි දැන් අලූත් පරම්පරාවන් වෙනුවෙන්.
ඔබේ දුවට, පුතාට අනිවාර්යයෙන් ම අරන් දිය යුතු පොතක්.
ඒ එච් පියසේන ලියූ මීටර 100 සහ තවත් රසවත් කතා එකතුව.
Recently Viewed
Wishishta piyawara – විශිෂ්ට පියවර
ප්රකාශනය – විෂිෂ්ට ප්‍රකාශකයෝ
Wasana dineki meka – වාසනා දිනේකි මේක
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.
Divi Paraduwa – දිවි පරදුව
විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.
Kande weediya – කන්දෙ වීදිය
19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත්
‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට
සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි.
ප්රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.
Dumriyen Pamini Dariviya – දුම්රියේ පැමිණි දැරිවිය
ප්රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ










































There are no reviews yet.