| Weight | 305 g |
|---|
Sara – සාරා
රු 380.00 රු 475.00
Price Summary
- රු 475.00
- රු 380.00
- 20%
- රු 380.00
- Overall you save රු 95.00 (20%) on this product
Be the first to review “Sara – සාරා” Cancel reply
Related Products
Masurage Diyaniya – මසුරාගේ දියණිය
උත්තම භාර්යාවක් හා උත්තම මවක් වීමට සුදුසුකම් ලද, එහෙත් සැමියෙක් හා දරු පවුලක් නොමැති ගැහැනියක පිළිබඳව ප්‍රංශ මහා ගත්කරු බල්සැක් විසින් රචිත ලෝක ප්‍රකට නවකතාවේ සිංහල පරිවර්තනය
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Free Kick – ෆ්‍රී කික්
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය
Texasaye Wedikkaraya – ටෙක්සාසයේ වෙඩික්කාරයා
බැන්ඩීරා හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සීසීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජොනී රාඩාර් නීතිධාරියකුගේ වෙඩි පහරින් මිය යයි. ජොනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමී හැරිසන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්රසිද්ධියේ ජීවත් වෙයි. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොම් රාඩාර් ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු සමඟ තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණෙයි. මෙය අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා රචනා කළ ප්‍රවීණ කතුවර ලූක් ගෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ් කේස් නමැති ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයකි.
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Awasan Gamana – අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි
Recently Viewed
කොන්ෆියුසියස්ගේ සුභාෂිත – CONFUCIUS GE SUBHASHITHA (THE ANALECTS OF CONFUCIUS)
දේශය කැලඹූ සංක්‍රාන්ති යුගයක් වූ වසන්ත හා සරත් යුගයෙහි (කි‍්‍ර.පූ.770-476) අග භාගයේ චීනයෙහි ජීවත් වූ කොන්ෆියුසියස්තුමා එම දේශයෙහි චින්තනය හා ආචාර විචාර පද්ධතිය ද බලවත් වෙනසකට පත් කළ ශ්‍රේෂ්ඨ චින්තකයකු මෙන් ම අධ්‍යාපනඥයකු ද වූයේ ය.
එතුමා විසින් ආරම්භ කරන ලද ‘කොන්ෆියුසියානු වාදය’ චීන සංස්කෘතියේ කේන්ද්‍රය මෙන්ම චීනයේ විශිෂ්ටතම සම්ප්රදායවල නියෝජිතයා ද වන්නේ ය.
කොන්ෆියුසියස්තුමා විසින් ඉදිරිපත් කරන ලද චින්තනයෙහි අන්තර්ගත භාෂිත හා කි‍්‍රයා ප්‍රධාන වශයෙන් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ යන කෘතියෙහි අන්තර්ගත වන්නේ ය.
කොන්ෆියුසියස්තුමාගේ චින්තනය චීනයට ම පමණක් සීමා නොවන්නක් වන අතර එය සමස්ත ලෝකයේ ම උරුමයක් බවට පත්ව ඇත්තේ ය. එතුමාගේ දර්ශනය වඩාත් සංක්ෂිප්ත කළහොත් එමගින් කියැවෙන්නේ, ‘යහසාධකභාවය හා යුක්තිය වැනි සද්චර්යා පවතින විට පෘථිවියේ යුද්ධයක් ඇති නොවන්නේ ය’ යන්න ය. නෝබල් ත්‍යාගලාභී විද්වතුන් හැත්තෑපස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ පිළිබඳව කළ සාකච්ඡුාවක දී ඉදිරිපත්වූ නිගමනය වූයේ, මනුෂ්‍ය වර්ගයාට ඉදිරියට පවතින්නට අවශ්‍ය වන්නේ නම් කොන්ෆියුසියස්ගේ බුද්ධිය අවබෝධ කර ගන්නට ශතවර්ෂ විසිපහක් ආපස්සට යා යුතු බව ය.’
































There are no reviews yet.