
දිවයින පුරා විහිදී ඇති සුරස රසික කවයේ සමාජිකයන්ට විශේෂ වරප්‍රසාද හා වට්ටම් හිමි වේ.
මේ පිටුවේ ඇති අයැදුම් පත පුරවා එවීමෙන් ඔබට සාමාජිකත්වය ලබා ගැනීමට හැකිය.
සාමාජිකයන් අතර පැවැත්වෙන මාසික තරගයෙන් රුපියල් 2500 ක පොත් ලබා ගැනීමේ වවුචරයක් දිනාගත හැකිය.
වසරක් තුළ දී ඔබ මිල දී ගන්නා පොත් ප්‍රමාණය අනුව සාමාජිකත්ව මට්ටම ඉහළ නැවෙනු ඇත. සමාජිකත්ව මට්ටම ඉහළ නැංවෙත්ම ඔබට ලැබෙන වරප්‍රසාද සහ වට්ටම් ද ඉහළ නැංවෙයි.
මේ සාමාජිකත්ව වැඩ පිළිවෙල සීමා වනුයේ සුරස පොත් හල් සහ පොත් ප්‍රදර්ශනයන්හි සුරස කුටි වෙතින් සිදු කෙරෙන මිල දී ගැනීම් සඳහා පමණ ය.
අදාල සාමාජික මට්ටම පවත්වාගෙන යෑමට හැම වසරකම මේ ප්‍රමාණයට සරිලන පොත් මිලදී ගත යුතුවේ. සුදුසුකම සැපිරීමට අසමත් වූ විට ඊළඟ මට්ටමට පහළ දැමේ.


සුරස පොත් හල් සහ ප්‍රදර්ශන කුටි මගින්
වට්ටම් හිමි වේ.
මෙම වට්ටම් ලබා දෙන්නේ පොත්හල් සහ ප්‍රදර්ශන කුටි ලබා දෙන විශේෂ වට්ටම් වලට අමතරව ය. (උදාහරණ – 20% ක විශේෂ වට්ටමක් ලබා දෙන අවස්ථාවක ප්ලැටිනම් කවයේ සාමාජිකයෙකුට 35% ක වට්ටමක් හිමි වේ.)