“Sherlock Holmes Wage Hithanne Kohomada – ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද” has been added to your cart. View cart
Previous product
දායාදෝන්මාදය - Dayadonmadaya
රු 960.00 රු 1,200.00
Next product
අපට කෙළවුණේ ඇයි? Apata Kelaune Ai
රු 480.00 රු 600.00
In Stock
Compare
Category: Uncategorized
Related Products
රු 1,147.50 රු 1,350.00
15% Off
Recently Viewed
රු 765.00 රු 900.00
15% Off
රු 637.50 රු 750.00
15% Off
රු 595.00 රු 700.00
15% Off
රු 162.50 රු 325.00
50% Off
Yakada Dholi – යකඩ දෝලි
Highlights:
රණශූර රසකාමියෙකු වූ කාශ්‍යප රජු සිය සීගිරි රාජධානියේ අභිරහස් ලෙනක් තුළ සිය යකඩ දෝලිය වූ මලී සමඟ ආදරය, පේ‍්‍රමය සහ අනුරාගය සමඟින් සදාකාලික ලෙසින් රැකගත් රහස, සියවස් ගණනකට පසු ඇමෙරිකානු යුවතියක වූ කි‍්‍රස්ටින් ඇන්ඩ්රසන් වෙතින් ලෝකයට නිරාවරණය වෙයි.
එදා කාශ්‍යප රජුගේ යකඩ දෝලියක් වූ මලී තරුණිය ආත්ම ගණනකට පසු කි‍්‍රස්ටින් ලෙසින් පුනර්භවය ලැබුවාද?
රසකාමී රසවතකුගේ විස්මිත රාජධානියක නිර්මාණශීලි නිමැවුම් අතර සැඟවී ගිය පේ‍්‍රමණීය අන්දරයක රසාලිප්ත අභිරමණීය අත්දැකීම් අතර සැරිසරන්න.
දමයන්ති අඹේපිටියගේ කුළුඳුල් නිර්මාණය ‘යකඩ දෝලි’ රසවිඳින්න.
There are no reviews yet.