| Weight | 85 g |
|---|
අදුරු එළි කොරිඩෝව, ඉතින් අප මුණ ගැසෙන – Aduru Eli Corridowa, Ithin Apa Munagesaena
රු 520.00 රු 650.00
Price Summary
- රු 650.00
- රු 520.00
- 20%
- රු 520.00
- Overall you save රු 130.00 (20%) on this product
Be the first to review “අදුරු එළි කොරිඩෝව, ඉතින් අප මුණ ගැසෙන – Aduru Eli Corridowa, Ithin Apa Munagesaena” Cancel reply
Related Products
Dolos Mahe Pahana – දොළොස් මහේ පහන
ප්‍රරවීණ කවීන් තිදෙනෙකුගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණය වසර 41 කට පසු නැවත නව මුහුණුවරකින්.
ඉර්තු – Irthu
2022 රජත පුස්ථක විද්‍යෝදය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සම්මානයන්ගෙන් නිර්දේශිතව
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද අනුරාධා නිල්මිණී කිවිදියගේ නවතම කාව්‍ය සංග්‍රහය.
Sihinayaki Oba – සිහිනයකි ඔබ
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හොදම ගීත රචනා කෘතිය…
Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි
මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.
Recently Viewed
Madame Liange Diyaniyo – මැඩම් ලියාන්ගේ දියණියෝ
ඇයට සිනාසීමට සිතිණ. ”මම ඔබේ බිරිඳ වීමට කැමතියි. අපි ගුරුවරයයි ගෝලයයි වගේ හිටිය මේ මාස ගාන තිස්සේම මම ඒ ගැන හිතුවා”යි සතුටින් කෑ ගැසීමට ඇයට සිතිණි. ඔහු ශක්තිමත්, වෙනත් අයට වඩා වෙනස්, චීනය අතහැර පැමිණියත් මුල් ගති සිරිත් වෙනස් නොවී ඇති නිසා ඇයට මහා සතුටක් ඇතිවිය. ඔහු චීනය ගැන සිතමින් ඉංග්‍රීසි බස හසුරන්නෙකි. ඇය නිහතමානි ස්වරයෙන් පිළිතුරු දුන්නාය. ”ඔබේ බිරිඳ වෙන එක මට ලොකු ගෞරවයක්”
ඇය පුදුම කරමින් ඔහු තම දකුණත මේසය දිගේ ඈ වෙතට දිගු කළේ ය. ඇගේ දකුණු අත්ල ඔහුගේ අත්ල මත තැබූණි. ඔහුගේ ඇඟිලිවලට ඒ හිරකර ගැනිණි.
































There are no reviews yet.