| Weight | 500 g |
|---|
කුමාර හෙට්ටිආරච්චි මානවවාදී කවියකු සමග සාංසාරික චාරිකාවක් – Kumara Hettiarachchi Manawawadi Kaviyaku samaga Sansarika Charikawak
රු 1,200.00 රු 1,500.00
Price Summary
- රු 1,500.00
- රු 1,200.00
- 20%
- රු 1,200.00
- Overall you save රු 300.00 (20%) on this product
Be the first to review “කුමාර හෙට්ටිආරච්චි මානවවාදී කවියකු සමග සාංසාරික චාරිකාවක් – Kumara Hettiarachchi Manawawadi Kaviyaku samaga Sansarika Charikawak” Cancel reply
Related Products
Sherlock Holmes Wage Hithanne Kohomada – ෂර්ලොක් හෝම්ස් හිතන්නේ කොහොමද
ප්‍රකාශන – විෂිෂ්ට ප්‍රකාශකයෝ
Maga Digata Janakatha 1 – මඟ දිගට ජනකතා 1
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Tharagaye Weeraya – තරගයේ වීරයා
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Maga Digata Janakatha 2 – මඟ දිගට ජනකතා 2
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ
සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.
Jeewithaya Wenas Karana Katha 2 – ජීවිතය වෙනස් කරන කතා 2
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Recently Viewed
ප්‍රේමසුත්‍ර – Premasutra
‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’
Anne Frank Dariyakage Dina Potha – ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
ප්‍රේම පුරාණය – Prema Purane
පේ‍්‍රම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රග දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සගරා සහ පොත් ප්රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප්‍රායෝගිකව මැදිහත් කළේය.
පේ‍්‍රම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ ‘විචිත්‍ර’, කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‘ජනපි‍්‍රය සංස්කෘතිය’ පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරවයි.
– ආචාර්ය සරත් අමුණුගම






































There are no reviews yet.