| Weight | 390 g |
|---|
ගීතයකින් ජීවිතය කියවමු – Geethayakin Jeewithaya Kiyawamu
රු 960.00 රු 1,200.00
Price Summary
- රු 1,200.00
- රු 960.00
- 20%
- රු 960.00
- Overall you save රු 240.00 (20%) on this product
Be the first to review “ගීතයකින් ජීවිතය කියවමු – Geethayakin Jeewithaya Kiyawamu” Cancel reply
Related Products
පැරඩයිස් උඩ අයිස් – Paradise Uda Ice
කුමාර හෙට්ටිආරච්චි කිවියාගේ විවිධ සමාජ අනූභූතීන් විෂය කරගත් නව දෘෂ්ඨිමය කාව්‍ය සංකල්පනා සංග්‍රහය පැරඩයිස් උඩ අයිස්.
Sihinayaki Oba – සිහිනයකි ඔබ
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හොදම ගීත රචනා කෘතිය…
ඉර්තු – Irthu
2022 රජත පුස්ථක විද්‍යෝදය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සම්මානයන්ගෙන් නිර්දේශිතව
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද අනුරාධා නිල්මිණී කිවිදියගේ නවතම කාව්‍ය සංග්‍රහය.
Recently Viewed
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.




























There are no reviews yet.