| Weight | 270 g |
|---|
තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම – Tharagakari Madya Bawithaya thula Sanvedi Puwath Warthakaranaye Muladharma
රු 960.00 රු 1,200.00
Price Summary
- රු 1,200.00
- රු 960.00
- 20%
- රු 960.00
- Overall you save රු 240.00 (20%) on this product
Be the first to review “තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම – Tharagakari Madya Bawithaya thula Sanvedi Puwath Warthakaranaye Muladharma” Cancel reply
Related Products
Recently Viewed
Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ
1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට
පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය
වන කෙටි නවකතාවකි.
Chakrawarthi – චක්‍රවර්ති
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
Anne Frank Dariyakage Dina Potha – ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
මායිම්ගල – Maimgala
මිනින්දෝරු වෘත්තියේ නියැලෙද්දී වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල ලද අත්දැකීම් පාදක කර ගනිමින් මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන් කැටි කරගත් කෘතියකි. ඉතා සරල සුගම බස් වහරකින් රචිත මෙම කෘතිය මඟින් මිනින්දෝරු වෘත්තිකයන්ගේ ආශ්වාදජනක, චමත්කාරජනක සිදුවීම් ඉතා ළගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. විවිධ ප්‍රදේශවල ජන ජීවිතය සහ වනගත පරිසරය හා සබැඳි ත්‍රාසජනක, විනෝදජනක, අද්භූතජනක සංසිද්ධීන් ඉතා විචිත්‍රවත් අයුරින් කතුවරයා පෙළගස්වන්නේ පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරවමිනි.





































There are no reviews yet.