Weight | 270 g |
---|
තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම – Tharagakari Madya Bawithaya thula Sanvedi Puwath Warthakaranaye Muladharma
රු 960.00 රු 1,200.00
Price Summary
- රු 1,200.00
- රු 960.00
- 20%
- රු 960.00
- Overall you save රු 240.00 (20%) on this product
Be the first to review “තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම – Tharagakari Madya Bawithaya thula Sanvedi Puwath Warthakaranaye Muladharma” Cancel reply
Related Products
PANHINDAKA GAMI SUWANDA – පන්හිඳක ගැමි සුවඳ
ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියකු, ප්‍රකට සන්නිවේදකයකු හා කෘතහස්ත ගීත රචකයකු වූ මඩවල එස්. රත්නායකගේ ස්වයංලිඛිත චරිතාපදානය
Recently Viewed
Chakrawarthi – චක්‍රවර්ති
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
Jeewithaya Wenas Karana Katha 1 – ජීවිතය වෙනස් කරන කතා 1
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Jeewithaya Wenas Karana Katha 2 – ජීවිතය වෙනස් කරන කතා 2
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
There are no reviews yet.