There are no reviews yet.
Your email address will not be published. Required fields are marked *
Your review *
Name *
Email *
Save my name, email, and website in this browser for the next time I comment.
ප්රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ
උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්‍රතිනිර්මාණය.
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.
ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියකු, ප්‍රකට සන්නිවේදකයකු හා කෘතහස්ත ගීත රචකයකු වූ මඩවල එස්. රත්නායකගේ ස්වයංලිඛිත චරිතාපදානය
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි. හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in
There are no reviews yet.