There are no reviews yet.
Your email address will not be published. Required fields are marked *
Your review *
Name *
Email *
Save my name, email, and website in this browser for the next time I comment.
ප්රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ
ළමා මනස සතුට, විනෝදය, සන්ත්රාසය හා කුතුහලයෙන් කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ පරිවර්තනයයි.
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.
ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින් සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.
කුසලතාවයෙන් දිදුලන අව්‍යාජ පිරිපුන් නවකතාවක් ලෙසින් විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඩී .ඒ ලොරෙන්ස්ගේ ‘Son’s and lovers’ කෘතියේ සින්හලානුවදනයයි . ගල් අඟුරු පතල් කම්කරුවන් ඇතුළු වැඩ කරන පන්තියේ යතාර්ථය පිළිබිඹු කෙරෙන මිනිස් හද පතුලේ සැබෑ හැංගීම්වල සංකීර්ණත්වය නිරූපිත කෘතියකි.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in
There are no reviews yet.