| Weight | 290 g |
|---|
Asirimath Sinamawa – 4 අසිරිමත් සිනමාව – 4
රු 225.00 රු 450.00
Price Summary
- රු 450.00
- රු 225.00
- 50%
- රු 225.00
- Overall you save රු 225.00 (50%) on this product
Be the first to review “Asirimath Sinamawa – 4 අසිරිමත් සිනමාව – 4” Cancel reply
Related Products
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Recently Viewed
Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
X එක්ස්
ප්රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ
2019 රාජ්‍යය සාහිත්‍ය සම්මාන – ‘ප්‍රශස්ථ ම විද්‍යා සාහිත්‍ය කෘතිය.’





























There are no reviews yet.