Bambasara Yahana – බඹසර යහන

රු 360.00

20% Off
Close
Price Summary
  • රු 450.00
  • රු 360.00
  • 20%
  • රු 360.00
  • Overall you save රු 90.00 (20%) on this product
In Stock
Highlights:

සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.

Category:
Description
~~~~
“අත්පා යකඩ වගේ සවිබල මිනිහෙකුට මල්පෙත්තක් වගේ ළමිස්සියක් තලා දාක එක කජ්ජක් නෙමේනේ… ආං එවිට හිත කලබල කරගන්නේ නැතුව උපාය යොදවනවා…”
“මොන උපායද ඔය රතිගාය⁣ට?”
“එතකො⁣ට ගෑනිගෙ කලවා අර කුලුමාදාකාරයාට පාලා බඹසර රැකගන්න ඕනෑ…මොකද එහෙම මිනිහෙකුට උගේ උවමනාව ඉටු කරගන්න බැරි වුණෝතිං ගෙල මිරිකලා කැලෑමණ්ඩියක දාලා යනවා…. එහෙම ජීවිතේ විනාස කර ගන්නවාට වඩා නරකද ඒ රතිගාය කාරයාගේ උවමනාවට යම් ඉඩක් දීලා ජීවිතේ වගේම බඹසරයත් බේරාගන්න එක….. කලවය පිදුවා කියලා එතකොට කැලලක් වෙනවද?…. කමක් නෑ මෙහෙම හරි සැනසෙනවා කියලා ඒ රතිගායකාරයා සැනසිලා යයි… දෙන්නාටම එයින් විපතක් වෙන්නෙ නෑ…!”
Additional information
Weight 300 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Bambasara Yahana – බඹසර යහන”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader