Weight | 175 g |
---|
Bawanawa – බාවනාව
රු 250.00 රු 200.00
Price Summary
- රු 250.00
- රු 200.00
- 20%
- රු 200.00
- Overall you save රු 50.00 (20%) on this product
Be the first to review “Bawanawa – බාවනාව” Cancel reply
Related Products
Sohon Bime Samanallu – සොහොන් බිමේ සමනල්ලු
ශත වර්ෂ ගණනාවක් පැරණි චීන ජනකතා අතර, යහපත් දිවිපෙවෙතක් සඳහා මාහැඟි පාඩම් කියාදෙන ආදර කතා ගොන්නේ ඉහළම ජනප්‍රියත්වයට පත් උන්මාදනීය ආදර අන්දර දහය මේ මඟින් සිංහල පාඨකයන්ට තිළිණ කෙරේ.
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Jaipur sundari – ජායිපූර් සුන්දරී
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්රන්ථයකි.
Dolos Mahe Pahana – දොළොස් මහේ පහන
ප්‍රරවීණ කවීන් තිදෙනෙකුගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණය වසර 41 කට පසු නැවත නව මුහුණුවරකින්.
Puslodan – පුස්ලෝඩං
සරල කටවහරින් ප්‍රේක්ශකයන් ඇමතු මෙම නාට්‍යය, මිනිස සහ ගැහැනිය අතර ඇති බැඳීම, ඇතුලාන්ත මනසින් විග්රහ කිරීමට ගත් ප්‍රබල උත්සාහයකි
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බරේ
GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්
සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.
ME BADADANAM BA – මේ බදාදනං බෑ
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
There are no reviews yet.