ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Brohier Handunagath Lankawa – බ්‍රෝහියර් හදුනාගත් ලංකාව
රු 595.00 රු 700.00
Price Summary
- රු 700.00
- රු 595.00
- 15%
- රු 595.00
- Overall you save රු 105.00 (15%) on this product
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
| Weight | 400 g |
|---|
Be the first to review “Brohier Handunagath Lankawa – බ්‍රෝහියර් හදුනාගත් ලංකාව” Cancel reply
Related Products
Wasa Wasi – වසා වාසි
සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්‍ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය
Awasan Gamana – අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
Kantharaye Kusuma – කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව
Yakage Kalliya – යකාගේ කල්ලිය
ලෝකප්‍රකට ජේම්ස් හැඞ්ලි චේස්ගේ One Bright Summer Morning නමැති ත්‍රාසජනක නවකතාවේ සිංහල පරිවර්තනය.
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
MODAYO MARETHI – මෝඩයෝ මැරෙති
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
Recently Viewed
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Heidi – හයිඩි
ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා
පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ
සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා
කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින්
සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.






























There are no reviews yet.