| Weight | 290 g |
|---|
Demuhun – දෙමුහුන්
රු 425.00 රු 500.00
Price Summary
- රු 500.00
- රු 425.00
- 15%
- රු 425.00
- Overall you save රු 75.00 (15%) on this product
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
Be the first to review “Demuhun – දෙමුහුන්” Cancel reply
Related Products
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Sahada – සහදා
වන්නියේ උරුමකරුවෙකු වූ සහදා – ප්‍රෙමය වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගයේ සහ වියපත් නොවන ප්‍රෙමයේ මහිමය.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Recently Viewed
Mesopotamiawe Ghathanaya – මෙසපොතේමියාවේ ඝාතනය
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
දියකැටපහණ – Diyaketapahana
සිංහල බසින් සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ගැන කියවන්නට කැමති අය වෙනුවෙන් එළි දැක්වුණ පොත් ප්‍රමාණය නම් ඉතාම අල්පය.
අවුරුදු 20 කට වැඩි කාලයක් සිසිර දිසානායක ඉංජිනේරුවරයා ශී‍්‍ර ලංකාවේ දී ලබාගත් දැනුමත්, පළපුරුද්දත් ඇසුරින් ලියූ ග්රන්ථයකි, දියකැටපහණ කෘතිය. මෙවැනි ග්රන්ථයක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ උසස් දැනුමක්, පළපුරුද්දක්, උනන්දුවක් ඇති අයට පමණකි.
සිවිල් ඉංණිනේරු ක්ෂේත්රයේ ඇති සංකීර්ණ තාක්ෂණයන් ඉතා සරලව ඉදිරිපත් කිරීම මේ ග්‍රන්ථයේ විශේෂත්වයකි. සරලව පැහැදිලි කිරීම සඳහා සිසිර උපයෝගී කරගන්නේ තමන්ගේ රූපසටහන් සහ ඒවා මත තබනා කෙටි සටහන් ය. මේ දේවල් දකිනා විට සිහිපත් වෙන්නේ ලෙනාඩෝ ඩා වින්සි විද්වතාණන් පිළියෙල කර ලෝකයට දායාද කළ සටහන් ඇතුළත් චිත්රයි.
සරලව පැහැදිලි කිරීමට සිසිර දිසානායකට ඇති ලේඛන හැකියාවත්, ඇඳීමේ හැකියාවත් දීයකැටපහණ කියවන අයගේ වාසියට සහ පහසුවට හේතු වෙයි. අපගේ ඉතිහාසය වගේම ලෝකයේ ඉතිහාසය තුළ කියවෙන සිවිල් ඉංණිනේරු ඉදිකිරීම් ගැන සිසිරගේ ඇති උනන්දුව ද කියවන්නාට තවත් අතකින් දැනුම ළං කර දෙයි.
මෙම පොත A4 ප්‍රමාණයේ පිටු 250කින් සමන්විතය.
Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ
සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.
Mu Nam Maha – මූ නං මහ…
සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.










































There are no reviews yet.