| Weight | 145 g |
|---|
Kumarathunga Kavi Maga – කුමාරතුංග කවි මඟ (ශාස්ත්‍රීය අධ්‍යයනයක්)
රු 125.00 රු 250.00
Price Summary
- රු 250.00
- රු 125.00
- 50%
- රු 125.00
- Overall you save රු 125.00 (50%) on this product
Be the first to review “Kumarathunga Kavi Maga – කුමාරතුංග කවි මඟ (ශාස්ත්‍රීය අධ්‍යයනයක්)” Cancel reply
Related Products
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Recently Viewed
Sonduru Medura Menfreya – සොඳුරු මැඳුර මෙන්ෙෆ්රයා
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Percy Jackson Saha Akunu Hora – පර්සි ජැක්සන් සහ අකුණු හොරා
ප්රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ
Mesopotamiawe Ghathanaya – මෙසපොතේමියාවේ ඝාතනය
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
Wasana dineki meka – වාසනා දිනේකි මේක
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.




































There are no reviews yet.