| Weight | 180 g |
|---|
Mahajana Mathaya saha Madhya Sanskruthiya – මහජන මතය සහ මාධ්‍ය සංස්කෘතිය
රු 260.00 රු 325.00
Price Summary
- රු 325.00
- රු 260.00
- 20%
- රු 260.00
- Overall you save රු 65.00 (20%) on this product
Be the first to review “Mahajana Mathaya saha Madhya Sanskruthiya – මහජන මතය සහ මාධ්‍ය සංස්කෘතිය” Cancel reply
Related Products
Grade 8 Science Part i – 8 ශ්‍රේණිය විද්‍යාව i කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
The Sword & The Shield (ss) – ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්
ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ඉංග්‍රීසි භාෂාව හසුරන සිසුන් සඳහා විශේෂයෙන් පිළියෙල කර උසස් අධ්‍යාපනයෙහි නියැලෙන විද්‍යාර්ථින්ට, පාසැල් සිසුන්ට මෙන්ම සිංහල උගත් වැඩිහිටි ප්‍රජාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි ස්වයං අධ්‍යනයට අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්
Bauddha Shishtacharaya – බෞද්ධ ශිෂ්ටාචාරය
උසස් පෙළ නව නිර්දේශය යටතේ පෙළගස්වා ඇති මෙම කෘතිය ස්වං අධ්‍යයනය සඳහා ද ප්‍රයොජන්වත් අත්පොතකි.
Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Grade 10 Science Part i – 10 ශ්‍රේණිය විද්‍යාව i කොටස

palapala kathanayata jyothisha ganithaya – පලාපල කථනයට ජ්‍යෝතිෂ ගණිතය
ජ්‍යොතිෂය පිළිබඳව ඉතා සරලව අවබෝධ කරගත හැකි අයුරින් උදාහරණ සහිතව නිවැරදිව සැකසුණු සාරගර්භ ග්රරන්ථයකි.
Guwanwiduliya Saha Madya Adyanaya – ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය
ගුවන්විදුලිය සහ මාධයය පරිශීලනය කරන්නන් උදෙසා ඉතා වැදගත් න්‍යායාත්මක හා ප්‍රයෝගික කරුණු පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යනයක යෙදෙන මෙම කෘතිය තත් විෂය හදාරන සිසුන්ට හා විද්යර්තින්ට වඩාත් ඵලදායි ග්රන්ථයකි.
Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්
දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.
Practical English 1 – ප්‍රායෝගික ඉංග්‍රීසි 1
ඉංග්‍රීසි යනු උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්වයං අධ්‍යයනයෙන් මනා නිපුණත්වයක් ලබාගත හැකි තවත් භාෂාවක් මිස, ජය ගත නොහැකි ඉලක්කයක් නොවන බව ප්රායෝගිකවම තහවුරු කරන පොත් මාලාවක මුල් පොතයි.
Recently Viewed
SUNIL SHANTHA-HELA GIYE MUDUN MULA SAHA MUDUN MALA – සුනිල් සාන්ත – හෙළ ගීයේ මුඳුන් මුල සහ මුඳුන් මල
සංගීතවේදි සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැගවුණු රසමුසු අරකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර්යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්රදාය ප්රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.

There are no reviews yet.