Mission Einstein – මිෂන් අයින්ස්ටයින්

රු 1,440.00

20% Off
Close
Price Summary
  • රු 1,800.00
  • රු 1,440.00
  • 20%
  • රු 1,440.00
  • Overall you save රු 360.00 (20%) on this product
In Stock
Highlights:

සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…

Category:
Description
ජාන තාක්ෂණය මගින් නවීන පර්යේෂණාගාරයක් තුළ මිනිසා විසින් නිර්මාණය කළ නොමිනිස් ජීවිත දෙකක්.
අසාමාන්ය බුද්ධියක් ඇති සුරතලෙක්.
ලොවට ආගන්තුක පිටස්තරයෙක්.
ඒ අතරට මැදි වූ පෙම් යුවලක්.
*****
Dean Koontz ගේ Watches කෘතියේ සිංහල පරිවර්තනය
‘මිෂන් අයින්ස්ටයින්’ නමින්..!!
පරිවර්තනය – දිලීප ජයකොඩි
පිටු 604
Additional information
Weight 680 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Mission Einstein – මිෂන් අයින්ස්ටයින්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader