Nethra Devi – නේත්‍රා දේවී

රු 440.00

20% Off
Close
Price Summary
  • රු 550.00
  • රු 440.00
  • 20%
  • රු 440.00
  • Overall you save රු 110.00 (20%) on this product
In Stock
Category:
Description

නේත්‍රා දේවී යකඩ පිහාටුවලින් ආදරය හොයා ගෙන පියාඹනවා. එයාට ඒ ආදරය අත පොවන මානයේ තියෙනවා වගේ පෙනෙනවා. එතකොට එයා එතනට යන්න හිතාගෙන හයියෙන් තටු ගහනවා. ඒත් එයා ළඟට යනකොට ඒ ආදරයත් ටිකෙන් ටික ඈතට යනවා.
නේත්‍රා දේවී එහෙම ගොඩක් උත්සාහ කරලා අමාරුවෙන් මිට මොළවා ගත්ත ආදරයත් එයාගේ ඇඟිලි අස්සෙන් රූටල යනවා. එයාට ඒක නවත්ත ගන්න බැරි වෙනවා. කොච්චර උත්සාහ කෙරුවත් ඒ ආදරය එයාට නැති වෙනවා. ඒක ඇට මිදුළු‍ත් විනිවිද ගෙන යන වේදනාවක්. නේත්‍රා දේවී ඒ වේදනාවත් විඳිනවා.
යකඩ වුනත් පිහාටු සියුමැළියි. සැරින් සැරේ නාන ප්‍රකාර චරිත ඇවිත් එයාගේ ඒ යකඩ පිහාටු කඩල දානවා. ආයෙමත් පියාඹන්න බැරි වෙන විදිහට ඒවා උදුරනවා. පයින් පාගලා පොඩි කරල දානවා.
ජීවිතය අහස වගෙයි.
ආදරය කියන්නේ ඒ අහසේ තියෙන තරුවකට.
ඒ තරුව ළඟට යන්නම ඕනි.
එතන තමයි ජීවිතය තියෙන්නේ.
එතන තමයි ආදරය තියෙන්නේ.
මේ කතාව නේත්‍රා ගේ ජීවිතය ගැනයි…
ඒ ගමන ගැනයි…
ඒ ආදරය ගැනයි…

Additional information
Weight 370 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Nethra Devi – නේත්‍රා දේවී”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader