| Weight | 340 g |
|---|
Richard de Zoysa – රිචඩ් ද සොයිසා
රු 800.00 රු 1,000.00
Price Summary
- රු 1,000.00
- රු 800.00
- 20%
- රු 800.00
- Overall you save රු 200.00 (20%) on this product
මුළු රටම භීෂණයෙන් වෙළාගත් අදුරු යුගයක බිලිගත් ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු, නිවේදකයකු හා නළුවකු වූ රිචඞ් ද සොයිසා ඝාතනය පිළිබඳ අනුවේදනීය කතාන්දරය.
Be the first to review “Richard de Zoysa – රිචඩ් ද සොයිසා” Cancel reply
Related Products
Jeewithaya Wenas Karana Katha 2 – ජීවිතය වෙනස් කරන කතා 2
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Jeewithaya Wenas Karana Katha 3 – ජීවිතය වෙනස් කරන කතා 3
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Wishishta piyawara – විශිෂ්ට පියවර
ප්රකාශනය – විෂිෂ්ට ප්‍රකාශකයෝ
Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ
සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.
Jeewithaya Wenas Karana Katha 1 – ජීවිතය වෙනස් කරන කතා 1
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Recently Viewed
Gini Pupura – ගිනි පුපුර
ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.
HANDAWEN EHA RAJJE – හැන්දෑවෙන් එහා රාජ්ජේ
සත්‍ය මනුෂ්‍ය අත්දැකීම් හා ජනශ්‍රැතික තොරතුරු පසුබිම් කර ගනිමින් අධි යථාර්ථවාදී රීතිය අනුව ලියැවුණු නවකතාවකි.
Civilisational Twins
Sri Lanka as that of ‘Civilisational Twins’. Drawing inspiration from this remark rooted in the shared heritage, history and cultural continuities of the two nations- this volume has been titled Civilisational Twins. The title resonates across all 37 chapters, each exploring a distinct dimension of the enduring bond between India and Sri Lanka,reflecting their deep civilisational linkges and
living cultural dialogue.
Meka Ape Jale Kade – මේක අපේ ජාලේ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
































There are no reviews yet.