| Weight | 215 g |
|---|
Sanniwedana Nyaya saha Akruthi – සන්නිවේදන න්‍යාය සහ ආකෘති
රු 280.00 රු 350.00
Price Summary
- රු 350.00
- රු 280.00
- 20%
- රු 280.00
- Overall you save රු 70.00 (20%) on this product
Be the first to review “Sanniwedana Nyaya saha Akruthi – සන්නිවේදන න්‍යාය සහ ආකෘති” Cancel reply
Related Products
Practical English 3 – ප්‍රායෝගික ඉංග්‍රීසි 3
තනිවම ඉංග්‍රීසි ඉගෙනීමට මෙම පොත්වල සරල කරුණු හා
අභ්‍යාස ඔබට අත්වැලක් වනු ඇත.
Guwanwiduliya Saha Madya Adyanaya – ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය
ගුවන්විදුලිය සහ මාධයය පරිශීලනය කරන්නන් උදෙසා ඉතා වැදගත් න්‍යායාත්මක හා ප්‍රයෝගික කරුණු පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යනයක යෙදෙන මෙම කෘතිය තත් විෂය හදාරන සිසුන්ට හා විද්යර්තින්ට වඩාත් ඵලදායි ග්රන්ථයකි.
palapala kathanayata jyothisha ganithaya – පලාපල කථනයට ජ්‍යෝතිෂ ගණිතය
ජ්‍යොතිෂය පිළිබඳව ඉතා සරලව අවබෝධ කරගත හැකි අයුරින් උදාහරණ සහිතව නිවැරදිව සැකසුණු සාරගර්භ ග්රරන්ථයකි.
Practical English 1 – ප්‍රායෝගික ඉංග්‍රීසි 1
ඉංග්‍රීසි යනු උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්වයං අධ්‍යයනයෙන් මනා නිපුණත්වයක් ලබාගත හැකි තවත් භාෂාවක් මිස, ජය ගත නොහැකි ඉලක්කයක් නොවන බව ප්රායෝගිකවම තහවුරු කරන පොත් මාලාවක මුල් පොතයි.
Grade 10 Science Part i – 10 ශ්‍රේණිය විද්‍යාව i කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Grade 7 Science Part i – 7 ශ්‍රේණිය විද්‍යාව i කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
Grade 6 Science Part I – 6 ශ්‍රේණිය විද්‍යාව 1 කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Grade 9 Science Part i – 9 ශ්‍රේණිය විද්‍යාව i කොටස

Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Kathabahata Ingreesi – කතාබහට ඉංග්‍රීසි
එදිනෙදා කතා ව්‍යවහාරයෙහි යෙදෙන ඉංග්‍රීසි භාෂාව සරලව,
නිවැරදිව, මැනවින් ඉගෙනීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා අවශේෂ පුද්ගලයන්ට මෙම කෘතිය අධ්‍යාපනික ග්රන්ථයක් ලෙසින් සුවිසල් අත්වැලක් සපයනු නියතය.
Recently Viewed
Athithaya Guruwarayeki – අතීතය ගුරුවරයෙකි
ප්රකාශනය – විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
Divi Paraduwa – දිවි පරදුව
විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.
Kandulu Atharin Sinasena Rajina – කදුළු අතරින් සිනාසෙන රැජින
මහා රැජින පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ අතිශය පෞද්ගලික, රහසිගත, විස්මයජනක තොරතුරු ඇතුළත් රසබර කතාන්දරය.
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

There are no reviews yet.