| Weight | 210 g |
|---|
Saraswathi Rathriya – සරස්වති රාත්‍රීය
Previous product
Sihina Aswanu - සිහින අස්වනු
රු 175.00 රු 350.00
Next product
Sundara - සුන්දරා
රු 162.50 රු 325.00
රු 175.00 රු 350.00
50% Off
Close
Price Summary
- රු 350.00
- රු 175.00
- 50%
- රු 175.00
- Overall you save රු 175.00 (50%) on this product
Currently Not Available For Online Orders
Compare
Category: Bargain
Additional information
Reviews (0)
Be the first to review “Saraswathi Rathriya – සරස්වති රාත්‍රීය” Cancel reply
Related Products
රු 250.00 රු 500.00
50% Off
රු 150.00 රු 300.00
50% Off
රු 162.50 රු 325.00
50% Off
රු 125.00 රු 250.00
50% Off
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
Highlights:
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
රු 150.00 රු 300.00
50% Off
රු 187.50 රු 375.00
50% Off
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
Highlights:
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
රු 150.00 රු 300.00
50% Off
Recently Viewed
Gimhana Geethaya – ගිම්හාන ගීතය
Highlights:
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.
රු 520.00 රු 650.00
20% Off
රු 425.00 රු 500.00
15% Off
රු 340.00 රු 425.00
20% Off
රු 382.50 රු 450.00
15% Off
Virupa – විරූපා
Highlights:
තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’.
සම්මානනීය පරිවර්තක චන්ද්‍රශ්‍රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය.
ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.
සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.
රු 560.00 රු 700.00
20% Off































There are no reviews yet.