Weight | 145 g |
---|
Sinhala Geetha Sahithyaye – සිංහල ගීත සාහිත්‍යයේ විකාශය පිළිබඳ සෞන්දර්යයාත්මක විමසුමක්
රු 162.50 රු 325.00
Price Summary
- රු 325.00
- රු 162.50
- 50%
- රු 162.50
- Overall you save රු 162.50 (50%) on this product
Be the first to review “Sinhala Geetha Sahithyaye – සිංහල ගීත සාහිත්‍යයේ විකාශය පිළිබඳ සෞන්දර්යයාත්මක විමසුමක්” Cancel reply
Related Products
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Recently Viewed
Gini Pupura – ගිනි පුපුර
ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
There are no reviews yet.