| Weight | 950 g |
|---|
Suwineetha mama saha cinemawa – සුවිනීතා මම සහ සිනමාව
රු 2,550.00 රු 3,000.00
Price Summary
- රු 3,000.00
- රු 2,550.00
- 15%
- රු 2,550.00
- Overall you save රු 450.00 (15%) on this product
සිංහල සිනමාවේ අතිදක්ෂ චරිතාංග නිරූපණ ශිල්පිනියක වන
සුවිනීතා වීරසිංහගේ කඳුළ සිනාව, දුක සතුට, සොම්නස, දොම්නස කැටි කරගත් දුර්ලභ විචිත්‍ර ඡායාරූපාවලියකින් අලංකෘත වූ ජීවන වෘත්තාන්තය සුවිනීතා මම සහ සිනමාව ග්‍රන්ථය විශාල ප්‍රමාණයේ පිටු 240කින් සමන්විතය…
Be the first to review “Suwineetha mama saha cinemawa – සුවිනීතා මම සහ සිනමාව” Cancel reply
Related Products
Maha Mola Karayo – මහමොළ කාරයෝ
ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ව්‍යාපාරික ක්‍රමවේදයන් උපායශීලී අරමුණු ඇතුළත් විවිධ ඉසව් ඔස්සේ රචනා කරන ලද ‘මහ මොළකාරයෝ’ කෘතිය ව්‍යාපාරික ප්‍රජාවට මතුනොව, පොදුවේ සියල්ලන්ටම එකසේ වැදගත් කෘතියකි.
Jeewithaya Wenas Karana Katha 1 – ජීවිතය වෙනස් කරන කතා 1
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Maga Digata Janakatha 2 – මඟ දිගට ජනකතා 2
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Iranama Wenas Kireeme Kalawa – ඉරණම වෙනස් කිරීමේ කලාව
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Wishishta piyawara – විශිෂ්ට පියවර
ප්රකාශනය – විෂිෂ්ට ප්‍රකාශකයෝ
Sonduru Sari Sara – Sarawak Nadiya Dige සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ
මලයාසියාවේ සිත් ඇද ගන්නා ස්ථාන සහ එහි පවතින අන්තර් වාර්ගික හා ආගමික සහජිවනයේ අගය විදහා දක්වමින් දෙරට අතර ඇති අතීත සබඳතා ද සිහිපත් කරලන සොඳුරු සැරිසර චාරිකා සටහන් මාලාවේ තුන්වැන්න වන මෙම කෘතිය මැලේසියානු සංචාර ඇසුරෙන් සම්පාදනය වූවකි.
AMARADEWA – අමරදේව
නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණයේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.
Rata Hellu Nadu 03 – රට හෙල්ලූ නඩු 03
රටේ ඉමහත් භයානක අපරාධ පිළිබඳව ලියැවුණු ‘රට හෙල්ලූ නඩු’ පොත් පෙළේ තෙවැන්නයි. මෙම නඩුවට අදාල විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන්ද කෘතහස්ත වෛද්‍ය මත හේතුවෙන්ද මෙම පොත නීතිවේදීන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්ම නීතිය හදාරන ශිෂ්‍යයන්ට ද අතිශයින් වැදගත් වේ.
Recently Viewed
Suwineetha mama saha cinemawa – සුවිනීතා මම සහ සිනමාව
සිංහල සිනමාවේ අතිදක්ෂ චරිතාංග නිරූපණ ශිල්පිනියක වන
සුවිනීතා වීරසිංහගේ කඳුළ සිනාව, දුක සතුට, සොම්නස, දොම්නස කැටි කරගත් දුර්ලභ විචිත්‍ර ඡායාරූපාවලියකින් අලංකෘත වූ ජීවන වෘත්තාන්තය සුවිනීතා මම සහ සිනමාව ග්‍රන්ථය විශාල ප්‍රමාණයේ පිටු 240කින් සමන්විතය…

























There are no reviews yet.