| Weight | 830 g |
|---|
Weddo – වැද්දෝ
රු 1,400.00 රු 1,750.00
Price Summary
- රු 1,750.00
- රු 1,400.00
- 20%
- රු 1,400.00
- Overall you save රු 350.00 (20%) on this product
2010 වසරේ හොඳම හොඳම ශාස්ත්‍රීය පරිවර්තනය ලෙස රාජ්‍ය සම්මානය දිනාගත්, මානව විද්‍යා අධ්‍යායන ක්ෂේත්රයේ මෙන්ම සම්භාව්‍ය සිංහල ග්‍රන්ථාවලියේ සියවසක හිඩැසක් පිරවූ ශ්‍රී ලාංකේය වැදි ජනතාවගේ ජීවන රටාව විමර්ශනය කරන සී. ජී. සෙලිග්මාන් විසින් විරචිත විශිෂ්ඨතම පර්යේශණ ග්‍රන්ථයේ පරිවර්තනය.
Be the first to review “Weddo – වැද්දෝ” Cancel reply
Related Products
Free Kick – ෆ්‍රී කික්
Wasantha Kunatuwa – වසන්ත කුණාටුව
වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Texasaye Wedikkaraya – ටෙක්සාසයේ වෙඩික්කාරයා
බැන්ඩීරා හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සීසීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජොනී රාඩාර් නීතිධාරියකුගේ වෙඩි පහරින් මිය යයි. ජොනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමී හැරිසන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්රසිද්ධියේ ජීවත් වෙයි. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොම් රාඩාර් ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු සමඟ තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණෙයි. මෙය අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා රචනා කළ ප්‍රවීණ කතුවර ලූක් ගෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ් කේස් නමැති ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයකි.
VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය
Ata Gehiyan – ඇට ගැහියං
ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ Thinner පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
MODAYO MARETHI – මෝඩයෝ මැරෙති
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
God Father – ගෝඩ්ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
Mission Einstein – මිෂන් අයින්ස්ටයින්
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
Recently Viewed
Weddo – වැද්දෝ
2010 වසරේ හොඳම හොඳම ශාස්ත්‍රීය පරිවර්තනය ලෙස රාජ්‍ය සම්මානය දිනාගත්, මානව විද්‍යා අධ්‍යායන ක්ෂේත්රයේ මෙන්ම සම්භාව්‍ය සිංහල ග්‍රන්ථාවලියේ සියවසක හිඩැසක් පිරවූ ශ්‍රී ලාංකේය වැදි ජනතාවගේ ජීවන රටාව විමර්ශනය කරන සී. ජී. සෙලිග්මාන් විසින් විරචිත විශිෂ්ඨතම පර්යේශණ ග්‍රන්ථයේ පරිවර්තනය.






























There are no reviews yet.