| Weight | 100 g |
|---|
Asathu Gaha Yata Pahara Ke Premaya – ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය
රු 240.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 240.00
- 20%
- රු 240.00
- Overall you save රු 60.00 (20%) on this product
Be the first to review “Asathu Gaha Yata Pahara Ke Premaya – ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය” Cancel reply
Related Products
ඉර්තු – Irthu
2022 රජත පුස්ථක විද්‍යෝදය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සම්මානයන්ගෙන් නිර්දේශිතව
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද අනුරාධා නිල්මිණී කිවිදියගේ නවතම කාව්‍ය සංග්‍රහය.
Dolos Mahe Pahana – දොළොස් මහේ පහන
ප්‍රරවීණ කවීන් තිදෙනෙකුගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණය වසර 41 කට පසු නැවත නව මුහුණුවරකින්.
Recently Viewed
Mayada – මයාඩා
1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්‍යය ගොඩනැංවීමට කටයුතු කළේය.
ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්‍රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.
මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්‍යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක් සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේ.






























There are no reviews yet.