විද්වත් අයෙකු විසින් තෝරන ලද පොත් කිහිපයක් මෙම “මා සිත් ගත් පොත්” නම් විශේෂාංගය තුළින් ඔබට ඉදිරිපත් කෙරේ.

My Favorites

Showing all 5 results

Show:

PANHINDAKA GAMI SUWANDA – පන්හිඳක ගැමි සුවඳ

Highlights:

ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියකු, ප්‍රකට සන්නිවේදකයකු හා කෘතහස්ත ගීත රචකයකු වූ මඩවල එස්. රත්නායකගේ ස්වයංලිඛිත චරිතාපදානය

රු 750.00 රු 600.00 20% Off

Richard de Zoysa – රිචඩ් ද සොයිසා

Highlights:

මුළු රටම භීෂණයෙන් වෙළාගත් අදුරු යුගයක බිලිගත් ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු, නිවේදකයකු හා නළුවකු වූ රිචඞ් ද සොයිසා ඝාතනය පිළිබඳ අනුවේදනීය කතාන්දරය.

රු 500.00 රු 400.00 20% Off

Thewenna – තෙවැන්නා

Highlights:

විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.

රු 325.00 රු 260.00 20% Off

Wasa Wasi – වසා වාසි

Highlights:

සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.

රු 500.00 රු 400.00 20% Off

Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි

Highlights:

කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.

රු 425.00 රු 340.00 20% Off
Scroll To Top
Close
Close
Shop
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader