Academic, Criticism, Biographies, Research and Social

(Showing 1 – 24 products of 28 products)

Show:

Rata Hellu Nadu 03 – රට හෙල්ලූ නඩු 03

Highlights:

රටේ ඉමහත් භයානක අපරාධ පිළිබඳව ලියැවුණු ‘රට හෙල්ලූ නඩු’ පොත් පෙළේ තෙවැන්නයි. මෙම නඩුවට අදාල විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන්ද කෘතහස්ත වෛද්‍ය මත හේතුවෙන්ද මෙම පොත නීතිවේදීන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්ම නීතිය හදාරන ශිෂ්‍යයන්ට ද අතිශයින් වැදගත් වේ.

රු 200.00 20% Off

SUNIL SHANTHA-HELA GIYE MUDUN MULA SAHA MUDUN MALA – සුනිල් සාන්ත – හෙළ ගීයේ මුඳුන් මුල සහ මුඳුන් මල

Highlights:

සංගීතවේදි සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැගවුණු රසමුසු අරකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර්යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්‍රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්‍රදාය ප්‍රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.

රු 300.00 20% Off

Horata Karakawena Merata Sarasaviya – හොරට කැරකැවෙන මෙරට සරසවිය

Highlights:

මෙරට සරසවි තුළ පවතින විෂමකාරී පරිහානිය යථා පරිදි හැඩගස්වනු පිණිස ලියැවුණු විමර්ශණාත්මක කෘතියකි.

රු 200.00 20% Off
Currently Not Available For Online Orders

Kandulu Atharin Sinasena Rajina – කදුළු අතරින් සිනාසෙන රැජින

Highlights:

මහා රැජින පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ අතිශය පෞද්ගලික, රහසිගත, විස්මයජනක තොරතුරු ඇතුළත් රසබර කතාන්දරය.

රු 360.00 20% Off

Richard de Zoysa – රිචඩ් ද සොයිසා

Highlights:

මුළු රටම භීෂණයෙන් වෙළාගත් අදුරු යුගයක බිලිගත් ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු, නිවේදකයකු හා නළුවකු වූ රිචඞ් ද සොයිසා ඝාතනය පිළිබඳ අනුවේදනීය කතාන්දරය.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ

Highlights:

සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.

රු 400.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping