Educational

Showing all 6 results

Show:
Currently Not Available For Online Orders

Simple English Grammar & Composition

Highlights:

A comprehensive course of English grammar and composition
for the use of language learners of different levels. The essential
of grammar are presented in a simple makker to help students
to follow the exercises.

රු 1,200.00 20% Off
Buy Now

The Sword & The Shield (ss) – ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්

Highlights:

ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ඉංග්‍රීසි භාෂාව හසුරන සිසුන් සඳහා විශේෂයෙන් පිළියෙල කර උසස් අධ්‍යාපනයෙහි නියැලෙන විද්‍යාර්ථින්ට, පාසැල් සිසුන්ට මෙන්ම සිංහල උගත් වැඩිහිටි ප්‍රජාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි ස්වයං අධ්‍යනයට අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්

රු 1,200.00 20% Off
Buy Now

දියකැටපහණ – Diyaketapahana

Highlights:

සිංහල බසින් සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ගැන කියවන්නට කැමති අය වෙනුවෙන් එළි දැක්වුණ පොත් ප‍්‍රමාණය නම් ඉතාම අල්පය.
අවුරුදු 20 කට වැඩි කාලයක් සිසිර දිසානායක ඉංජිනේරුවරයා ශී‍්‍ර ලංකාවේ දී ලබාගත් දැනුමත්, පළපුරුද්දත් ඇසුරින් ලියූ ග‍්‍රන්ථයකි, දියකැටපහණ කෘතිය. මෙවැනි ග‍්‍රන්ථයක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ උසස් දැනුමක්, පළපුරුද්දක්, උනන්දුවක් ඇති අයට පමණකි.
සිවිල් ඉංණිනේරු ක්ෂේත‍්‍රයේ ඇති සංකීර්ණ තාක්ෂණයන් ඉතා සරලව ඉදිරිපත් කිරීම මේ ග‍්‍රන්ථයේ විශේෂත්වයකි. සරලව පැහැදිලි කිරීම සඳහා සිසිර උපයෝගී කරගන්නේ තමන්ගේ රූපසටහන් සහ ඒවා මත තබනා කෙටි සටහන් ය. මේ දේවල් දකිනා විට සිහිපත් වෙන්නේ ලෙනාඩෝ ඩා වින්සි විද්වතාණන් පිළියෙල කර ලෝකයට දායාද කළ සටහන් ඇතුළත් චිත‍්‍රයි.
සරලව පැහැදිලි කිරීමට සිසිර දිසානායකට ඇති ලේඛන හැකියාවත්, ඇඳීමේ හැකියාවත් දීයකැටපහණ කියවන අයගේ වාසියට සහ පහසුවට හේතු වෙයි. අපගේ ඉතිහාසය වගේම ලෝකයේ ඉතිහාසය තුළ කියවෙන සිවිල් ඉංණිනේරු ඉදිකිරීම් ගැන සිසිරගේ ඇති උනන්දුව ද කියවන්නාට තවත් අතකින් දැනුම ළං කර දෙයි.

මෙම පොත A4 ප්‍රමාණයේ පිටු 250කින් සමන්විතය.

රු 1,400.00 20% Off
Buy Now
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping