Translations

(Showing 1 – 24 products of 53 products)

Show:
Currently Not Available For Online Orders

Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය

Highlights:

ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හ‍දුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.

රු 350.00 රු 280.00 20% Off

Amapen Soyannee – අමාපැන් සොයන්නී

Highlights:

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

රු 500.00 රු 400.00 20% Off

Amityville – ඇමිටිවිලා

Highlights:

1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.

රු 300.00 රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Ardha Nari – අර්ධ නාරි

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 450.00 රු 382.50 15% Off

Athurudan Karanno – අතුරුදන් කරන්නෝ

Highlights:

ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්‍රාසය පිරි කතාවකි.

රු 500.00 රු 400.00 20% Off

Awasan Gamana – අවසන් ගමන

Highlights:

ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි

රු 375.00 රු 300.00 20% Off

Awasan Rangum – අවසන් රැඟුම

Highlights:

ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ

රු 425.00 රු 361.25 15% Off

BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ

Highlights:

මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.

රු 350.00 රු 280.00 20% Off

BRINGING TONY HOME

Highlights:

The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.

රු 500.00 රු 400.00 20% Off

Chakra Walalla – චක්‍ර වළල්ල

Highlights:

ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්‍රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර්‍ රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර්‍ නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්‍රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.

රු 350.00 රු 280.00 20% Off

Dam Pahe Mamiya – දම් පැහැ මමිය

Highlights:

රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.

රු 375.00 රු 300.00 20% Off

Danga Pancha Emil – දග පැන්චා එමිල්

Highlights:

ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන්ගේ ලෝප්‍රකට දඟ කතා මාලාවේ ” Emil in the soup taurine” නැමැති කෘතියේ පරිවර්තනය.

රු 250.00 රු 200.00 20% Off

Danga Pancha Emilge Hapankam – දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

Highlights:

ලොව පතල ළමා කතා කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන් මැවූ එමිල් චරිතය ළමා විය සුරතල් අවධිය ඕනෑම අයකුට සිහිපත් කරවන රසවත් කතා මාලාවකි.

රු 300.00 රු 240.00 20% Off

Danga Pancha Emilge Thawath Danga Wada – දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ

Highlights:

ළමා මනස සතුට, විනෝදය, සන්ත්‍රාසය හා කුතුහලයෙන්
කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග
කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ
පරිවර්තනයයි.

රු 250.00 රු 200.00 20% Off

Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා

Highlights:

ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.

රු 350.00 රු 280.00 20% Off

Dawala Andakaraya – ධවල අන්ධකාරය

Highlights:

ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 450.00 රු 360.00 20% Off
Currently Not Available For Online Orders

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Highlights:

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

රු 450.00 රු 360.00 20% Off

Free Kick – ෆ්‍රී කික්

Highlights:
Elizabeth Laird සහ Sonia Nimer
ලියූ Little Piece of Ground
කෘතියේ සිංහල පරිවර්තනය ” ෆ්රී කික්”
දිලීප ජයකොඩි වෙතින්.
රු 500.00 රු 400.00 20% Off

Gini Pupura – ගිනි පුපුර

Highlights:

ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.

රු 450.00 රු 360.00 20% Off

Hada Dora Yathuru – හද දොර යතුරු

Highlights:

විවාහක යුවලක් තම තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික අරුමැසියන් ඉතා විවෘතව තම දිනපොත්වල සටහන් කරති. අනතුරුව ඒවා සඟවා තබති. එසේ සඟවා තබන්නේ කොයි මොහොතක හෝ තම සැමියාට හෝ බිරිඳට තමාගේ දිනපොත කියවන්ට ලැබේවායි යන ගුප්ත ප්‍රාර්ථනා සහිතවය.
ලිංගික බෙලහීනත්වය නිසා ඇතිවෙන බියසුළු බව හේතුවෙන් මුහුණපාන්නට වන ව්‍යාධිමය තත්ත්වයන් හේතුකොට ඛේදනීය තත්ත්වයට පත්වන තම බිරිඳට බෙහෙවින් ආදරය කරනා මැදි වයසේ පිරිමියෙක් හා ඔහුගේ බිරිඳ වටා මෙම කතාව ගෙතී ඇත.
සම්ප්‍රදායානුකූලව හැදී වැඩුණු; තම අව‍යාජ හැඟීම් සිය ස්වාමිපුරුෂයාට පවා අනාවරණය නොකරන බිරිඳගේ හැගීම් පුබුදුවාලීමට සිය ජීවිත කාලය පුරාම තැත් කළ ද, ඇය ඉදිරියේ ඔහුගේ ලිංගික හැඟීම් විකසිත වන්නේ ඊර්ෂ්‍යාව පාදක කරගත් අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් වීම තුළ ඔවුන්ගේ ජීවිත සංකීර්ණ තත්ත්වයට පත් කෙරෙයි.

රු 350.00 රු 280.00 20% Off

Heta Aluth Dawasak – හෙට අලුත් දවසක්

Highlights:

මාරක කතා චක්‍රවර්ති ජේම්ස් හැඩ්ලි චේස්ගේ තවත් අති සාර්ථක නවකතාවක සිංහල පරිවර්තනයයි. ධනය, බලය, උරුමය හමුවේ ඇස් අන්ධව කටයුතු කරන අගතිගාමි තිරශ්චිත පුද්ගලයකු සහ කප්පම් කල්ලි මාෆියාවක ඇඟ කිළිපොලා යන අභිරහස් සිදුවීම් ගොන්නක් කැටිකරගත් කුතුහලය පිරි ත්‍රාසජනක කතාවකි.

රු 350.00 රු 280.00 20% Off
1 2 3
Scroll To Top
Close
Close
Shop
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader