Translations

(Showing 1 – 24 products of 109 products)

Show:
Currently Not Available For Online Orders

Adara Ankura – ආදර අංකුර

Highlights:

සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.

රු 650.00 රු 520.00 20% Off
Currently Not Available For Online Orders

Agni Sihasuna – අග්නි සිහසුන

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 750.00 රු 637.50 15% Off

Akunu Seraya – අකුණු සැරය

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 650.00 රු 552.50 15% Off

Amapen Soyannee – අමාපැන් සොයන්නී

Highlights:

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

රු 500.00 රු 400.00 20% Off

Annapoorna – අන්නාපූර්ණා

Highlights:

1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.

රු 1,000.00 රු 800.00 20% Off

Anne Frank Dariyakage Dina Potha – ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත

Highlights:

ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ

රු 750.00 රු 637.50 15% Off

Athurudan Karanno – අතුරුදන් කරන්නෝ

Highlights:

ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්‍රාසය පිරි කතාවකි.

රු 500.00 රු 400.00 20% Off

Awasan Deshanaya – අවසන් දේශනය

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 480.00 රු 408.00 15% Off

Bertrams Hotale – බර්ට්‍රම්ස් හෝටලේ

Highlights:

පොදු මිනිස් චර්යා ධර්මයන් ඉතා සියුම් ලෙස විග්‍රරහ කෙරෙන ලෝ ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව.

රු 550.00 රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Brida – බ්‍රීඩා

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 580.00 රු 493.00 15% Off

BRINGING TONY HOME

Highlights:

The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.

රු 500.00 රු 400.00 20% Off

Brohier Dutu Lankawa – බ්‍රෝහියර් දුටු ලංකාව

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 700.00 රු 595.00 15% Off

Brohier Handunagath Lankawa – බ්‍රෝහියර් හදුනාගත් ලංකාව

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 700.00 රු 595.00 15% Off
Currently Not Available For Online Orders

Che Samaga Sancharayehi – චේ සමග සංචාරයෙහි

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 600.00 රු 510.00 15% Off
Currently Not Available For Online Orders

Chokher Bali – චොකර්බාලි

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 620.00 රු 527.00 15% Off
Currently Not Available For Online Orders

Coriander – කොරියැන්ඩර්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 650.00 රු 552.50 15% Off
Currently Not Available For Online Orders

Crystal – ක්‍රිස්ටල්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 750.00 රු 637.50 15% Off
Currently Not Available For Online Orders

Damien – ඩේමියන්

Highlights:

ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ

රු 600.00 රු 510.00 15% Off
Currently Not Available For Online Orders

Deviyange Adaviya – දෙවියන්ගේ අඩවිය

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 500.00 රු 425.00 15% Off

Divi Paraduwa – දිවි පරදුව

Highlights:

විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.

මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.

රු 575.00 රු 460.00 20% Off

Divi Pimma – දිවි පිම්ම

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 800.00 රු 680.00 15% Off
Currently Not Available For Online Orders

Diyamanthi Dadabima – දියමන්ති දඩබිම

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 750.00 රු 637.50 15% Off
1 2 3 4 5
Scroll To Top
Close
Close
Shop
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader