| Weight | 140 g |
|---|
අතීතයට කවුලුවක් – Athithayata Kauluwak
රු 740.00 රු 900.00
Price Summary
- රු 900.00
- රු 740.00
- 18%
- රු 740.00
- Overall you save රු 160.00 (18%) on this product
Be the first to review “අතීතයට කවුලුවක් – Athithayata Kauluwak” Cancel reply
Related Products
Malini Jiwamana Purawruththaya – මාලිනී ජීවන පුරාවෘත්තය
මාලිනී ෆොන්සෙකා නම් වූ මහා රංගවේදිනියගේ සිනමා ජීවිතය, හා ජීවිතය පිළිබඳ මෙරට මුල්පෙලේ විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් රැසකගේ විමර්ෂනාත්මක ලිපි ඇතුලත් උපහාර අභිනන්දන කෘතියකි.
Jeewithaya Wenas Karana Katha 2 – ජීවිතය වෙනස් කරන කතා 2
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
AMARADEWA – අමරදේව
නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණයේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.
Jeewithaya Wenas Karana Katha 3 – ජීවිතය වෙනස් කරන කතා 3
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Jeewithaya Wenas Karana Katha 1 – ජීවිතය වෙනස් කරන කතා 1
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Recently Viewed
Un Happy Birth Day! – UN හැපි බර්ත් ඩේ
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි!
‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’
මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ මොහොතේදී පමණි, ඇගේ නෙත් කඳුළින් බර වූයේ. ඇය එවෙලේ මුහුණ දෝතෙහි හොවාගන වැළපුනේ, එම වැළපුම් හඬ පිටතට නොයවන්නට උත්සාහ ගනිමිනි.
දෙවතාවකදී තම දරුවන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳ මුළු ලොවම සැකකළ ගැනියකගේ අනුවේදනිය කතාව “Un හැපි බර්ත් ඩේ!” ඔබව ත්‍රාසයෙන්, කුතුහලයෙන් හා අනුකම්පාවෙන් මුසපත් කරයි…
මේරි හිගින්ස් ක්ලාක්ගේ තවත් ත්‍රාසජනක නවකතාවක්….
දීලිප ජයකොඩිගේ පරිවර්තනයක්.


























There are no reviews yet.