ඝෝර යාත‍්‍රා – Gora Yathra

රු 1,200.00

20% Off
Close
Price Summary
  • රු 1,500.00
  • රු 1,200.00
  • 20%
  • රු 1,200.00
  • Overall you save රු 300.00 (20%) on this product
In Stock
Category:
Description

සම්මානනීය පකිස්තානු ලේඛිකා ටෙහ්මිනා දුරානිගේ ‘Blasphemy’ නමැති සත්‍ය සිද්ධියක් පාදක කර ගනිමින් රචිත නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉස්ලාම් ආගමික නායකයකු, ඉස්ලාම් ධර්මයට මුවාවී, ඒ ධර්මය විකෘති කරමින් තම පහත් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය මෙම නවකතාවෙන් නිරූපිතය. පසළොස් වන වියේදී තුන්වැනි බිරිඳ ලෙසින් මෙම ආගමික නායකයා සමඟ විවාහ වන දැරියක්, තම ජීවිත කාලය පුරා ශාරීරිකව මෙන්ම මානසිකව ද ඔහු අතින් විඳි කුරිරු අමානුෂික වධ හිංසා ඇගේ මුවින් පැවසෙන ආකාරයට මෙම නවකතාව නිර්මාණය කර ඇත. තම කුඩා දියණිය සමඟ පවා අනාචාරයේ හැසිරෙන මෙම කාමාතුරයා ගේ තිරශ්චීන කි‍්‍රයාවන් සියල්ල ඇසින් දකින, මානසිකව විඳින අසරණ බිරිඳකගේ ශෝකාලාපයයි ඝෝර යාත‍්‍රා.

Additional information
Weight 440 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “ඝෝර යාත‍්‍රා – Gora Yathra”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader