සම්මානනීය පකිස්තානු ලේඛිකා ටෙහ්මිනා දුරානිගේ ‘Blasphemy’ නමැති සත්‍ය සිද්ධියක් පාදක කර ගනිමින් රචිත නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉස්ලාම් ආගමික නායකයකු, ඉස්ලාම් ධර්මයට මුවාවී, ඒ ධර්මය විකෘති කරමින් තම පහත් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය මෙම නවකතාවෙන් නිරූපිතය. පසළොස් වන වියේදී තුන්වැනි බිරිඳ ලෙසින් මෙම ආගමික නායකයා සමඟ විවාහ වන දැරියක්, තම ජීවිත කාලය පුරා ශාරීරිකව මෙන්ම මානසිකව ද ඔහු අතින් විඳි කුරිරු අමානුෂික වධ හිංසා ඇගේ මුවින් පැවසෙන ආකාරයට මෙම නවකතාව නිර්මාණය කර ඇත. තම කුඩා දියණිය සමඟ පවා අනාචාරයේ හැසිරෙන මෙම කාමාතුරයා ගේ තිරශ්චීන කි්රයාවන් සියල්ල ඇසින් දකින, මානසිකව විඳින අසරණ බිරිඳකගේ ශෝකාලාපයයි ඝෝර යාත්‍රා.
ඝෝර යාත්‍රා – Gora Yathra
රු 1,200.00 රු 1,500.00
Price Summary
- රු 1,500.00
- රු 1,200.00
- 20%
- රු 1,200.00
- Overall you save රු 300.00 (20%) on this product
| Weight | 440 g |
|---|
Be the first to review “ඝෝර යාත්‍රා – Gora Yathra” Cancel reply
Related Products
VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය
Lee Kuan Yew – ලී ක්වාන් යූ
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
Amityville – ඇමිටිවිලා
1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.
Kantharaye Kusuma – කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
Bertrams Hotale – බර්ට්රම්ස් හෝටලේ
පොදු මිනිස් චර්යා ධර්මයන් ඉතා සියුම් ලෙස විග්‍රරහ කෙරෙන ලෝ ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව.
Awasan Gamana – අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි
Recently Viewed
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
Inna Thanin Enna – ඉන්න තැනින් එන්න
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දස වසරක් ගතවෙද්දිත් අතුරුදන්ව සිටින ඔහු සෑම ‘මවුවරුන්ගේ දිනයකදීම’ සිය මව අමතයි. තමන් නිරුපද්‍රිතව සිටින බව ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු හොඳින් සිටින්නේ නම් ආපසු නොඑන්නේ ඇයි?
නව යෞවනියක වන ලිසේ ද එසේම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතමින් තමා නිරුපද්‍රිතව සිටින බවත්, ඊළග ‘මවුවරුන්ගේ දිනයේදී’ නැවත ඔහු අමතන බවත් පවසයි. ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?
‘ත්‍රිලර්’ ෂානරයේ අගරැණිනිය ලෙසින් හදුන්වන මේරි හිගින්ස් ක්ලාක්ගේ, මොහොතින් මොහොත පාඨකයා කුතුහලයෙන් පුරවාලන ‘Where are you now’ කෘතියේ පරිවර්තනයයි.







































There are no reviews yet.