| Weight | 80 g |
|---|
A Asirimath Nonagathaya – ඒ අසිරිමත් නොනගතය
රු 240.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 240.00
- 20%
- රු 240.00
- Overall you save රු 60.00 (20%) on this product
Be the first to review “A Asirimath Nonagathaya – ඒ අසිරිමත් නොනගතය” Cancel reply
Related Products
Theriyum Kokila – තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.
Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි
මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.
Recently Viewed
Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස
රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්රාහිත යොවුන් නවකතාවකි.
Diriya Diyaniya – දිරිය දියණිය
උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.

































There are no reviews yet.