| Weight | 350 g |
|---|
Grade 8 Science Part ii – 8 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
රු 400.00 රු 500.00
Price Summary
- රු 500.00
- රු 400.00
- 20%
- රු 400.00
- Overall you save රු 100.00 (20%) on this product
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Be the first to review “Grade 8 Science Part ii – 8 ශ්‍රේණිය විද්‍යාව ii කොටස” Cancel reply
Related Products
Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Grade 7 Science Part i – 7 ශ්‍රේණිය විද්‍යාව i කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
Grade 8 Science Part i – 8 ශ්‍රේණිය විද්‍යාව i කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
Practical English 3 – ප්‍රායෝගික ඉංග්‍රීසි 3
තනිවම ඉංග්‍රීසි ඉගෙනීමට මෙම පොත්වල සරල කරුණු හා
අභ්‍යාස ඔබට අත්වැලක් වනු ඇත.
Simple English Grammar & Composition
A comprehensive course of English grammar and composition
for the use of language learners of different levels. The essential
of grammar are presented in a simple makker to help students
to follow the exercises.
Practical English 2 – ප්‍රායෝගික ඉංග්‍රීසි 2
සිංහල හා ඉංග්‍රීසි වියතකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්, ලොවපුරා අත්හදා බැලු විද්‍යාත්මක ක්‍රමයක් පදනම් කරගෙන රචිත මෙම පොත් භාවිතයට කිසිම ඉංග්‍රීසි දැනුමක් අපේක්ෂා නොකෙරේ.
Practical English 5 – ප්‍රායෝගික ඉංග්‍රීසි 5
සරලම කරුණුවලින් ඇරඹී සෙමෙන් සෙමෙන් සංකීර්ණ කරුණු
වෙත ශිෂ්‍යයා ගෙනයන හෙයින්, පොත් පෙළ ඉගෙනගෙන
අවසන්වනවිට ඉංග්‍රීසි භාෂාව පළිබඳ පතළ දැනුමක් ඔබට ලැබේ.
Nuthana Keti Katha Vichara Sanhitha – නූතන කෙටිකතා විචාර සංහිතා
අ.පො.ස උසස් පෙලට නියමිත කෙටි කතා සංග්‍රහය විචාරයට ලක් කරමින් ශිෂ්‍ය ප්‍රජාව තුල ජගත් සාහිත්‍ය පිලිබඳ ඇල්මක් ඇති කිරීමට මෙම ග්‍රන්ථය ඇත පොතකි.
Sarala Sinhala Wyakarana – Grade 6 – සරල සිංහල ව්‍යාකරණ – 6 ශ්‍රේණිය
6 වන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය නව විෂයට අදාළ ව්‍යාකරණ කොටස් ප්‍රගුණ කිරීම සඳහා ගුරු සිසු දෙපිරිසටම අගනා මාර්ගෝපදේශකයක් වන කෘතියකි.
Recently Viewed
Priya Samaga Iridawak – ප්‍රියා සමග ඉරිදාවක්
ප්රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ
මගියා – Magiya
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් – Lowa Hellu Abirahas Minimarum (Mostly Murder)
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

There are no reviews yet.