| Weight | 80 g |
|---|
Urumaya 10 / Upathe Wagathuga – උරුමය 10 / උපතේ වගතුග
රු 140.00 රු 175.00
Price Summary
- රු 175.00
- රු 140.00
- 20%
- රු 140.00
- Overall you save රු 35.00 (20%) on this product
Be the first to review “Urumaya 10 / Upathe Wagathuga – උරුමය 10 / උපතේ වගතුග” Cancel reply
Related Products
Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ
සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.
Rata Hellu Nadu 03 – රට හෙල්ලූ නඩු 03
රටේ ඉමහත් භයානක අපරාධ පිළිබඳව ලියැවුණු ‘රට හෙල්ලූ නඩු’ පොත් පෙළේ තෙවැන්නයි. මෙම නඩුවට අදාල විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන්ද කෘතහස්ත වෛද්‍ය මත හේතුවෙන්ද මෙම පොත නීතිවේදීන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්ම නීතිය හදාරන ශිෂ්‍යයන්ට ද අතිශයින් වැදගත් වේ.
Maga Digata Janakatha 2 – මඟ දිගට ජනකතා 2
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Recently Viewed
Divi Paraduwa – දිවි පරදුව
විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.





























There are no reviews yet.