Shop

Showing all 4 results

Show:
Currently Not Available For Online Orders

Theriyum Kokila – තෙරියුම් කෝකිලා

Highlights:

යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්‍රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.

රු 160.00 20% Off

Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්

Highlights:
‘අපරාදෙ ඒ නොවැම්බර්’ නොකියෙව්වොත් අපරාදෙ…!!
රජත පුස්තක අවසන් වටයට…
කවියෙකු ලෙස සාපේක්ෂව සාහිත්ය ක්ෂේත්රයට පුලුල් මැදිහත්වීමක් කළ කපිල එම් ගමගේ කෙටිකතාකරුවෙකු ලෙස ද පාඨකයන් අතරට පැමිණියේ ‘සෝදාපාළුව සහ තවත් කතා’ කෙටිකතා එකතුවෙනි.
‘අපරාදෙ ඒ නොවැම්බර්’ කෘතිය කෙටිකතාව යන කලාංගය පිළිබඳව ඔහුගේ දෘෂ්ටිවාදීමය වෙනස මනාව පැහැදිලි කරයි.
රු 480.00 20% Off
Scroll To Top
  • Menu
  • Categories
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader