Shop

(Showing 25 – 48 products of 271 products)

Show:

Pin Mada Bisaw – පින් මද මහ බිසව්

Highlights:

රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.

රු 480.00 20% Off

VINDITHAYO – වින්දිතයෝ

Highlights:

රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.

රු 400.00 20% Off

VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්

Highlights:

ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්‍රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය

රු 560.00 20% Off

Amityville – ඇමිටිවිලා

Highlights:

1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.

රු 640.00 20% Off
Currently Not Available For Online Orders

PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ

Highlights:

සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්‍රත්වය පාඨක මනස අවදි කරවයි.

රු 440.00 20% Off

Heidi – හයිඩි

Highlights:

ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා
පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ
සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා
කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින්
සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.

රු 800.00 20% Off

Gimhana Geethaya – ගිම්හාන ගීතය

Highlights:

අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.

රු 600.00 20% Off
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders

Sathkarika – සත්කාරිකා

Highlights:

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.

රු 560.00 20% Off

Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ

Highlights:

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.

රු 560.00 20% Off

Nopenena Landu – නොපෙනෙන ළන්දු

Highlights:

අප අසලම සිටිමින් හුදකලාවම සිය දුක් ගැහැට විඳ දරා ගත් යුවතියකගේ සත්‍ය කතාව.

රු 400.00 20% Off

Oka Thamai Api Kiwwe – ඕකතමයි අපි කිව්වේ

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි.

රු 520.00 20% Off

Opapathika – ඕපපාතික

Highlights:

හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මවගේ අනේකවිධ වධ හිංසාවලට, ඇසිය නොහැකි තරම් අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය කතාව

රු 680.00 20% Off
Currently Not Available For Online Orders

Prema Sandawo 3 – ප්‍රේම සැඳැවෝ 3

Highlights:

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ තෙවැනි කොටස තුළින් කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වකි.

රු 480.00 20% Off

Prema Sandawo 6 – ප්‍රේම සැඳැවෝ 6

Highlights:

කෝටිපති ව්‍යාපාරිකයෙක්, රූමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. උන්මාදනීය භාවාත්මක ආදරයක්. රසාලිප්ත අනුරාගී සිදුවීම් පෙළක්. ආදරයේ සහ අනුරතියේ පිපාසාවෙන් පෙළුණු පාඨක සිත් සතන් මෝහනයට පත් කළ නිර්ව්‍යාජ ප්‍රේමනීය
ආදර අන්දරයේ අනුවේදනීය අවසාන කොටස…

රු 640.00 20% Off

Rosemaryta Babek – රෝස්මරිට බබෙක්

Highlights:

තමන් බිහිකළ කුලුදුල් බිලිදා ඉතා සූක්ෂම ලෙසින් පැහැර
ගැනීමට කළ කුමන්ත්‍රණයක අද්භූත රසය මෙන්ම භීෂණාත්මක අත්දැකීම් කුලුගැන්වෙන ලෙසින් රචිත අමෙරිකානු ලේඛක ඊරා
ලෙවින්ගේ ‘Rosmary’s Baby’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 480.00 20% Off
Currently Not Available For Online Orders

Sathange Diyaniyo – සාතන්ගේ දියණියෝ

Highlights:

දරුණු ලෙස මත්ද්‍යවලට ඇබ්බැහි වූ ද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූ ද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව රැගත් මුලු මහක් ජර්මනිය කැළඹු ‘Wir Kinder vom Bahn of Zoo’ කෘතියේ පරිවර්තනයයි.

රු 680.00 20% Off
Currently Not Available For Online Orders

Senehase Donkaraya – සෙනෙහසේ දෝංකාරය

Highlights:

කුසලතාවයෙන් දිදුලන අව්‍යාජ පිරිපුන් නවකතාවක් ලෙසින් විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඩී .ඒ ලොරෙන්ස්ගේ ‘Son’s and lovers’ කෘතියේ සින්හලානුවදනයයි . ගල් අඟුරු පතල් කම්කරුවන් ඇතුළු වැඩ කරන පන්තියේ යතාර්ථය පිළිබිඹු කෙරෙන මිනිස් හද පතුලේ සැබෑ හැංගීම්වල සංකීර්ණත්වය නිරූපිත කෘතියකි.

රු 520.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping