Shop

(Showing 49 – 72 products of 746 products)

Show:

Yakage Kalliya – යකාගේ කල්ලිය

Highlights:

ලෝකප්‍රකට ජේම්ස් හැඞ්ලි චේස්ගේ One Bright Summer Morning නමැති ත්‍රාසජනක නවකතාවේ සිංහල පරිවර්තනය.

රු 420.00 20% Off

O2 Adare – O2 ආදරේ

Highlights:

ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.

රු 440.00 20% Off

Thewenna – තෙවැන්නා

Highlights:

විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.

රු 260.00 20% Off

Kemathi Nam Wahinna – කැමති නම් වහින්න

Highlights:

අසීමිත රූමත් බවේ ශාපයත්, නෑසියන් විදේශගතවීමේ සාංකාවත් මැද මිනිසත්කමේ පිළිබිඹුව දුටු දිරිය
ගැහැනියකගේ කතාව.

රු 340.00 20% Off

Sahada – සහදා

Highlights:

වන්නියේ උරුමකරුවෙකු වූ සහදා – ප්‍රෙමය වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගයේ සහ වියපත් නොවන ප්‍රෙමයේ මහිමය.

රු 360.00 20% Off

Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි

Highlights:

කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.

රු 800.00 20% Off

SUNIL SHANTHA-HELA GIYE MUDUN MULA SAHA MUDUN MALA – සුනිල් සාන්ත – හෙළ ගීයේ මුඳුන් මුල සහ මුඳුන් මල

Highlights:

සංගීතවේදි සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැගවුණු රසමුසු අරකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර්යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්‍රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්‍රදාය ප්‍රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.

රු 300.00 20% Off

Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය

Highlights:

බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.

රු 420.00 20% Off
Currently Not Available For Online Orders

Bertrams Hotale – බර්ට්‍රම්ස් හෝටලේ

Highlights:

පොදු මිනිස් චර්යා ධර්මයන් ඉතා සියුම් ලෙස විග්‍රරහ කෙරෙන ලෝ ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව.

රු 440.00 20% Off

Dolos Mahe Pahana – දොළොස් මහේ පහන

Highlights:

ප්‍රරවීණ කවීන් තිදෙනෙකුගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණය වසර 41 කට පසු නැවත නව මුහුණුවරකින්.

රු 240.00 20% Off

Guwarnika – ගුවර්නිකා

Highlights:

ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව

රු 440.00 20% Off

HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය

Highlights:

ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.

රු 400.00 20% Off

Masurage Diyaniya – මසුරාගේ දියණිය

Highlights:

උත්තම භාර්යාවක් හා උත්තම මවක් වීමට සුදුසුකම් ලද, එහෙත් සැමියෙක් හා දරු පවුලක් නොමැති ගැහැනියක පිළිබඳව ප්‍රංශ මහා ගත්කරු බල්සැක් විසින් රචිත ලෝක ප්‍රකට නවකතාවේ සිංහල පරිවර්තනය

රු 480.00 20% Off

Dam Pahe Mamiya – දම් පැහැ මමිය

Highlights:

රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.

රු 300.00 20% Off

GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්

Highlights:

සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.

රු 300.00 20% Off

KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා

Highlights:

ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.

රු 320.00 20% Off
Currently Not Available For Online Orders

ME BADADANAM BA – මේ බදාදනං බෑ

Highlights:

ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.

රු 320.00 20% Off

Sunni – සුන්නි

Highlights:

ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.

රු 420.00 20% Off

UTHPALAWANNA – උත්පලවණ්ණා

Highlights:

උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්‍රතිනිර්මාණය.

රු 320.00 20% Off

PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්

Highlights:

සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු

Highlights:

කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය

රු 640.00 20% Off

Pin Mada Bisaw – පින් මද මහ බිසව්

Highlights:

රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.

රු 480.00 20% Off

VINDITHAYO – වින්දිතයෝ

Highlights:

රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Raja Mawatha – රජ මාවත

Highlights:

1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.

රු 380.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping