Shop

(Showing 73 – 96 products of 144 products)

Show:
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders

Mahakala – මහාකාල

Highlights:

වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.

රු 150.00 50% Off

Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව

Highlights:

අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.

රු 150.00 50% Off

Practical English 2 – ප්‍රායෝගික ඉංග්‍රීසි 2

Highlights:

සිංහල හා ඉංග්‍රීසි වියතකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින්, ලොවපුරා අත්හදා බැලු විද්‍යාත්මක ක්‍රමයක් පදනම් කරගෙන රචිත මෙම පොත් භාවිතයට කිසිම ඉංග්‍රීසි දැනුමක් අපේක්ෂා නොකෙරේ.

රු 180.00 20% Off

Grade 6 Science Part I – 6 ශ්‍රේණිය විද්‍යාව 1 කොටස

Highlights:

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය.

සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

රු 200.00 20% Off
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders
Scroll To Top
Close
Close
Close

My Cart