Translations

(Showing 25 – 48 products of 108 products)

Show:

Wasa Wasi – වසා වාසි

Highlights:

සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.

රු 400.00 20% Off

Vivahakaya – විවාහකයා

Highlights:

2020 ගොඩගේ සම්මානිත හොදම පරිවර්තන කෘතියයි…..

විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රරබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිඣිමට සමත් වූ ඞී.එච්. ලෝරන්ස් නව මං සෙවීමෙහි පුරෝගාමී වූ පෙරළිකාර චරිතයකි. ගතානුගතිකත්වයට හා සමාජ සම්මුතීන්ට පිටුපා යමින් තම ජීවන දෘෂ්ටිය සිය නිර්මාණවල චරිතානුසාරයෙන් අභීතවත්, අදීනවත් ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් ඔහුට නොයෙකුත් තහංචි සහ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. නොබියව අදහස් පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම් වළලූ පුලුල් කිදීමට පෙරමුණ ගත් ලේඛකයන් කීප දෙනා අත˙න් කැපී පෙනෙන ච˙තයක් ලෙසින් ඔහු ඉතිහාසයට එක් වූයේ ඉමහත් ආන්දෝලනාත්මක නිර්මාණ විශ්ව සාහිත්‍යයට මුදාහරිමිනි. ‘විවාහකයා’ කෘතිය තුළින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‍ය තොරතුරු මෙන්ම ඔහුගේ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිබන්ධයන්ගේ චරිත විකාශනය පිළිබඳව ද මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් පාඨකයා ඉදිරියේ නිරාවරණය වෙයි.

රු 720.00 20% Off
Currently Not Available For Online Orders

Wasantha Kunatuwa – වසන්ත කුණාටුව

Highlights:

වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.

රු 400.00 20% Off

Amapen Soyannee – අමාපැන් සොයන්නී

Highlights:

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

රු 400.00 20% Off

Athurudan Karanno – අතුරුදන් කරන්නෝ

Highlights:

ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්‍රාසය පිරි කතාවකි.

රු 400.00 20% Off

BRINGING TONY HOME

Highlights:

The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.

රු 400.00 20% Off

Uthpala Tharakawa – උත්පල තාරකාව

Highlights:

සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ෂිවානිගේ ‘ක්‍රිෂ්ණකාලී’
නවකතාවේ සිංහල අනුවාදයයි. ‘උත්පල තාරකාව’ ලාදුරු රෝගයෙන් පීඩා විඳින දෙමාපිය යුවළකට දාව උපන් අති ශෝභමාන රුවැති යෞවනියකගේ ජීවිතය වටා ගොඩනැගෙන අනුවේදනීය කතාවකි.

රු 480.00 20% Off

Virupa – විරූපා

Highlights:
තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’.
සම්මානනීය පරිවර්තක චන්ද්රශ්රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය.
ඇදහිය නොහැකි මනඃකල්පිත ප්රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්ය කතා පුවතකි.
සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.
රු 560.00 20% Off
Currently Not Available For Online Orders

Robinson Crusoe – රොබින්සන් කෲසෝ

Highlights:

ප්‍රකාශනය – එම්.ඩී. ගුණසේන

රු 425.00 15% Off
Currently Not Available For Online Orders

Eva Luna – ඊවා ලුනා

Highlights:

ප්‍රකාශනය – රාවය ප්‍රකාශකයෝ

රු 595.00 15% Off
Currently Not Available For Online Orders

සැබෑ මිනිසෙකුගේ කතාවක් – Sabe Minisakuge Kathavak

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 722.50 15% Off
Currently Not Available For Online Orders

Sapiens – සේපියන්ලා

Highlights:

ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ

 

 

රු 765.00 15% Off
Currently Not Available For Online Orders

Visekari – විසේකාරි

Highlights:

ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ

 

රු 637.50 15% Off
Currently Not Available For Online Orders

Samuganimu Gulsari – සමුගනිමු ගුල්සාරි

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 510.00 15% Off
Currently Not Available For Online Orders

Muhuda Yata Diwayina – මුහුද යට දිවයින

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 765.00 15% Off
Currently Not Available For Online Orders

Paula – පෝලා

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 680.00 15% Off
Currently Not Available For Online Orders

Tom Sawyer – ටොම් සෝයර්

Highlights:

ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ

රු 552.50 15% Off
Currently Not Available For Online Orders

Nothra Damaye Kuda – නොත්‍ර දාමයේ කුදා

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 743.75 15% Off
Currently Not Available For Online Orders

Re madiyama – රෑ මැදියම

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 765.00 15% Off
Currently Not Available For Online Orders

Agni Sihasuna – අග්නි සිහසුන

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 637.50 15% Off
Currently Not Available For Online Orders

Crystal – ක්‍රිස්ටල්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 637.50 15% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping